Last Minute
Vinosh/Pazi/Shaa · 2:19
නෑ සිතුවිලි නෑ අපේ ගැලපීමක්
ඉතිං අපි නෑ අපි හට සැනසීමක්
නුබේ හිත දන්නෑ මේ ඉවසීම
Search by song, artist or a line you remember.
Vinosh/Pazi/Shaa · 2:19
නෑ සිතුවිලි නෑ අපේ ගැලපීමක්
ඉතිං අපි නෑ අපි හට සැනසීමක්
නුබේ හිත දන්නෑ මේ ඉවසීම
Vinosh Perera · 2:19
නෑ සිතුවිලි නෑ අපේ ගැලපීමක්
ඉතිං අපි නෑ අපි හට සැනසීමක්
නුබේ හිත දන්නෑ මේ ඉවසීම
Chathum Dulara · 2:41
ඈ නිසා උන්මාද වූ නියා
සඟවාපු මා තොල් ඔහේ ඇහැරුනා
මා දුටු රෑක හීනයේ
Nilan Hettiarachchi · 3:13
ඉන්න ආසයි මං හීනෙක අවදි නොවෙන එළිවෙනා තුරා
ඒ දැනෙනා හිත සනහාලන නුඹ මුවේ සිනා
එන්නෙමි නුඹ හා
Farook Eppawala
ප්‍රේමාදර මන්දිරයේ පෑ සිනා
රහසක් සේ සඟවා තබා
පෙමකට අප ආලෙන් බැඳුණා......
Yohani · 2:41
නොකියාම ඉන්නම් තව කල්පයක් මං
සැනසෙන්න නුඹ ගාව භාවනාවක් වෙලා
කාටත් හොරෙන්
Chamara Weerasinghe
ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
සඟවා ගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟ
Indrachapa Liyanage
දැනුණා ජීවිතේ දැනුණා
ලිහිණියේ දෑසේ සැඟවුණා
සන්තානයේ සිහිනෙන් ඇහැරුණා
Indrachapa Liyanage
මාගේ මතකයන් ගිලගනි......
විසඳුමක් මා හමුවී ප්‍රේමයෙන් සැනසූ එදා
මා හා සිනා සී කීවා තුරුළු වී ආදරේ රසයැයි කියා
Tharindu Damsara · 3:51
මා ලියූ සංධ්වනියේ, රළු හඬයි නුඹ
ඒ අසා සැනසූ, මෘදු හඬයි මම
නුඹ ඒ ලෙසින් වැයෙන්න
Chandana Liyanarachchi
විෂ බදුනක් ගෙන මධුවිතය කියා
මා ගත සනසාලූ //
අවිහිංසක දෑසේ කඳුලැලි දැක
Nanda Malani
මරණේට ආ දා යායුතුයි
ධර්මේ නමුත් සැනසෙන්නේ කෙසේ
ලෝ අම්බලමේ...
Roony
ගී උපහාරේ පුද කරමු යාළුවේ
සනා නමට හද මල් පිපුණා...
කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා
Desmond De Silva
බිරුවට බල්ලෝ බය නැති කොල්ලෝ//
අර්ජුන සනත් මහනාම හලෝ
පිට්ටනියේ රජ වැඩ දෙන්නේ
Latha Walpola, Christmas Carols
සාමේදානේ බෙදා...
අනුන්ව සනසණු පිණිස මගක්
සොයනට මා ගැන නොසිතවඟා
Stage Drama Songs, Sagarika Gomes
මාගෙ හිසකේ ගර්භයෙහි
සඟවා ගෙන ආ සාදරෙන්
සඟවා ගෙන ආ සාදරෙන්
Niranjala Sarojini
අනුන් සිටින විට විමසිලි දෑසින්
නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන
සිතින් දෙදෙන එකතැන ඉන්නා බව
Milton Mallawarachchi · 3:02
මහද හොවා නැළවිල්ලේ
පහස සදා සැනසිල්ලේ
ඔබ පියඹා යයි
Namal Udugama
කෙලෙස ඉමු කියා
මා ආදරේ සඟවලා
ඔබ ඔහු සමඟින් ගියා//
Sanka Dineth · 3:27
සුවඳ උරා රොන් ගනිමි සොරා
නුවන් සලා කඳුලැලි සඟවා
හිරුට හොරෙන් ආදරෙයි... කියා
Senanayaka Weraliyadda
ලොවේ වෙසෙන හැම සතුනටම..
සංඝං සරණේ සරණයි සරණයි..//
ලොවේ වෙසෙන හැම සතුනටම..
Shalinda Fernando
නිවනෙමි මාගෙ සොඳුරිගේ අශා
සනසමි ජීවිතේ පුරා
කඳුලට ආයේ නොම ඉඩ දීලා
Theekshana Anuradha
නුඹ කවුරුන්ද කවුරුන්ද ආදරියේ...
නීල ඔබේ දෑසේ බැල්මෙන් සැනසීලා
කෝමල මදහාස හසරැල් සිහිවීලා
Chamara Weerasinghe
කෙදිනක හෝ අප හමුවේවී
ලොවට හොරා සැඟවී රහසේ
සැනසුනි නම් මා නුඹ තුරුලේ
Mohideen Baig
ඉන් මා හද ආලෝක වුණා රෑ යාමේ
ඒ සිහින විමානේ සැනසුම තේරේවා
මා ඈත භවේ දී මතකද හමු වූවා...
Bachi Susan
ඔබ මගේ කී ලෙසින් යළි ඇවිත් මා සොයා හිස තියා පපුතුරේ
පෙර වගේ ආදරෙන් දැවටුණොත් කෝල වී සැනසුමයි ජීවිතේ
ඔබෙන් එහා හෙටක් හොයා හිඳින්නම් පණ මගේ
Mihiran · 4:26
කල් මරන්න බෑ දැන් ඕනා සැනසෙන්න
තව නිවෙන්න නම් වෙනවා මට තනි වෙන්න
නුඹ නොසිටි දින වල
Piyath Rajapakse · 4:06
වේදනා හිතේ තියන් සිනාසෙමි
ප්‍රාර්ථනා කඳුලකින් සඟවා ගනිමි
මතකයන් අතීතයේ තබා ඉතින්
Nalinda Ranasinghe
චාටුවෙන් ආදරේ සුවඳ පෙන්නලා
ඒ තුරුලේම සැනසුනා //
සිහිනයෙන් ආවොතින් හිතට ළංවෙලා
Milton Mallawarachchi
ඇය මා හා සිත බැඳුනා
සැනසීමක් සිතට දැනීලා
පිරුනා සේ මට දැනුනා