Thotupola

Ma Dinawanna

Piyath Rajapakse · Ma Dinawanna · 4:06

වේදනා හිතේ තියන් සිනාසෙමි ප්රාර්ථනා කඳුලකින් සඟවා ගනිමි මතකයන් අතීතයේ තබා ඉතින් නිරන්තරෙන් ඔබේ දිහා බලා හිඳිමි මා දිනවන්න ආයේ ඔබෙ අත අල්ලන් යන ගමනේ මං පරදින්නේ නෑනේ මා දිනවන්න ආයේ ඔබෙ අත අල්ලන් යන ගමනේ මං පරදින්නේ නෑනේ ලියන්නෙමි කවි දහස් නුබේ නමින් බිඳී ගියත් මිදී නොයන් කියන්නෙමි මා දිනවන්න ආයේ ඔබෙ අත අල්ලන් යන ගමනේ මං පරදින්නේ නෑනේ මා දිනවන්න ආයේ ඔබෙ අත අල්ලන් යන ගමනේ මං පරදින්නේ නෑනේ හැම හැන්දෑවෙම මං ඔබ එක්ක හිඳන් මං අපෙ කතාව ලියන්නම් අපෙ ආදරේ හැමදාම හැම හුස්මක් ගානේම මං විඳින්නම්

Ma Dinawanna lyrics · Piyath Rajapakse