Lowata Horen Adare
Sanka Dineth · Lowata Horen Adare · 3:27
සවන් පුරා රස රහස් කතා දෙනෙත් නුරා සිත ගනිම් සොරා තබමි තියා නුඹෙ හදෙහි ලියා ලොවට හොරෙන් ආදරෙයි... කියා මලක කියා මදහසක් සොයා සුවඳ උරා රොන් ගනිමි සොරා නුවන් සලා කඳුලැලි සඟවා හිරුට හොරෙන් ආදරෙයි... කියා හිත් දැහැනේ බැඳි ආදරයයි මාරුතයේ මොනවද මුමුණයි මුව මඩලේ උණුසුම නැහැවෙයි ලොවට හොරා බැඳි ආදරයයි සවන් පුරා රස රහස් කතා දෙනෙත් නුරා සිත ගනිම් සොරා තබමි තියා නුඹෙ හදෙහි ලියා ලොවට හොරෙන් ආදරෙයි... කියා
