Thotupola

Lawandiye

Chathum Dulara · Lawandiye · 2:41

ආවා හාදු අතුරාලා මා හිඳුවාන කී ආදරේ පුරා පැටලිලා ඈ කියා කවුද සොයනා මෙමා දුටුවාම නෙත් මිමිණුවා ඈ තමා මා දුටු රෑක හීනයේ ඇවිදින් මුමුණන්න ආදරේ මා හා ඈ ඔහේ හිනැහුනා මා දුටු ඒ ලවන්දියේ නුඹමයි සිහිනේ කුමාරියේ මා නම් හාදුවේ තනිවුනා ඈ මා යාවී සැරසීලා මා නවතාන පෑ ප්රේමයේ හොවා පිබිදීලා ඈ නිසා උන්මාද වූ නියා සඟවාපු මා තොල් ඔහේ ඇහැරුනා මා දුටු රෑක හීනයේ ඇවිදින් මුමුණන්න ආදරේ මා හා ඈ ඔහේ හිනැහුනා මා දුටු ඒ ලවන්දියේ නුඹමයි සිහිනේ කුමාරියේ මා නම් හාදුවේ තනිවුනා

Lawandiye lyrics · Chathum Dulara