Thotupola

Lilly Mala Numba

Tharindu Damsara · Kalyani · 3:51

ප්රේමයේ මේඝ ගැටී දෙහදෙදී ආලයේ වැසි රූරා වැටේ අපි ඇවිද ආ වැලි පාරෙහි මගෙ වේදනා දිය කඩිත්තේ සුලැඟිලි තුඩින් ඉස්සී තුරුපත් පවන් සැලෙනා වෙලේ සිනාසී නුඹ නැටුවා, පෙම නිමාවී මා ලියූ සංධ්වනියේ, රළු හඬයි නුඹ ඒ අසා සැනසූ, මෘදු හඬයි මම නුඹ ඒ ලෙසින් වැයෙන්න තව තවත් මා නිවෙන්න ලියඅරා උයනේ මට හමුවුණු ලිලීමල නුඹ මා ඇන්ද සිතුවමෙහි බොඳවු තැන නුඹ රසම තැන එය වූ කලී මා සෙවූ මම නුඹ ඒ ලෙසින් පෙනෙන්න මට තවත් මා විඳින්න ලියඅරා උයනේ හදෙහි ඇන්ද ලිලී මල නුඹ

Lilly Mala Numba lyrics · Tharindu Damsara