Thotupola

Lengathukam

Yohani · Kella · 2:41

ලෙන්ගතුකම් මගෙ හුස්මෙන් සොරාගෙන ඔබෙ නළලේ ලියා කඩා එන්න දඟලන නෙත් වර්ෂා ආයාසෙන් දරා නොකියාම ඉන්නම් තව කල්පයක් මං සැනසෙන්න නුඹ ගාව භාවනාවක් වෙලා කාටත් හොරෙන් හෙටටත් හොරෙන් ආදරෙයි අපි අපිටත් හොරෙන් පුරන් වූ හිතට ඔබ වැඩියත් දිය දහරක් වෙලා නවාතැන් දෙන්න ඉඩ මදි වෙන ආදරයක් නිසා ගිය දේ ගියා දෙන් මේ වේදනාවෙන් ඇහැරෙන්න බෑ තාම අතරමං වෙලා කාටත් හොරෙන් හිතටත් හොරෙන් ආදරෙයී අපි අපිටත් හොරෙන්

Lengathukam lyrics · Yohani