Thotupola

Ma Ha Senehasa Pala

Milton Mallawarachchi

මා හා සෙනෙහස පාලා ඇය මා හා සිත බැඳුනා සැනසීමක් සිතට දැනීලා පිරුනා සේ මට දැනුනා මා හා සෙනෙහස පාලා .../ අාවා සොයාලා ඔබේ අාදරේ නෑ මා තැවෙන්නේ සොයාලා සෙනේ සිහිනෙන් රැයේ දුටුවා ප්‍රියේ සිහිනෙන් රැයේ දුටුවා ප්‍රියේ දෙදෙනා බැදී අාදරේ මා හා සෙනෙහස පාලා .../ ඔබටයි කියාලා ගීයක් ලියා එය මා ගයන්නම් දිනයක් සොයා පැතුමන් සිතේ ඉතිරී යතේ දෙදෙනා බැඳී අාදරේ මා හා සෙනෙහස පාලා ...//

Ma Ha Senehasa Pala lyrics · Milton Mallawarachchi