Thotupola

Lowama Nidana Rathriye

Namal Udugama

ලොවම නිදන රාත්‍රියේ මා නොනිදන මේ රැයේ සිහින ගෙනාවේ// ඔබ මා හමුවී එදා වෙන් නොවනා ලෙස කියා// අප හදවත් එකට බැඳී කෙලෙස ඉමු කියා මා ආදරේ සඟවලා ඔබ ඔහු සමඟින් ගියා// නැතිවද කුමරියේ ඔබට මා මතක්වෙලා

Lowama Nidana Rathriye lyrics · Namal Udugama