Aa Sonduru Samanal Viye
Shihan Mihiranga
ඒ සොඳුරු සමනල් වියේ
පිය නැගුව ඒ මාවතේ
සුවඳයි ඔබේ ආදර
Search by song, artist or a line you remember.
Shihan Mihiranga
ඒ සොඳුරු සමනල් වියේ
පිය නැගුව ඒ මාවතේ
සුවඳයි ඔබේ ආදර
Shihan Mihiranga · 4:24
අද තනියෙන් මා
හඬන්නෙ නෑ මා
මා දමා
Shihan Mihiranga
අද තනියෙන් මා හඬන්නේ නෑ මා
මා දමා ඈ ගියා කියා මා දමා
සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ
Shihan Mihiranga
ඇස් කතා කරනවා
මිණි නිල් කවුළුපියන් හැරදා
දුක කියා හඬා සිත උමතු කළා
Thilina Ruhunage, Nirosha Virajini, Shihan Mihiranga · 2:42
අහසම රිදවා කදුලු ඉල්ලගෙන... මං යන මග උන් නුඹ දැකලා
ආඩම්බර හිත මොනවද මුමුනා... මේ ඇස් නුඹ ලඟ නතර කලා
හිතුමතේ ඇවිදින් රැදුනේ... ආදරේ ඉල්ලලා
Thilina Ruhunage, Shihan Mihiranga, Nirosha Virajini · 2:38
අහසම රිදවා කදුලු ඉල්ලගෙන... මං යන මග උන් නුඹ දැකලා
ආඩම්බර හිත මොනවද මුමුනා... මේ ඇස් නුඹ ලඟ නතර කලා
හිතුමතේ ඇවිදින් රැදුනේ... ආදරේ ඉල්ලලා
Mihiran Madusanka
දිය යටින් ගින්දරක්
අරන් යන ලෝකයක්
ගැන අසා ඇති නමුත්
Shihan Mihiranga
ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබෙ දෑසම මා සෙවු තරම්…
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
Shihan Mihiranga · 4:12
ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඔබෙ දෑසම මා සෙවූ තරම්.
ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඔබෙ දෑසම මා සෙවූ තරම්.
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
Mihiran Madusanka
සිදුවෙච්ච හැමදේ
මතක හිටෙන පාඩමක්
නැතිවෙච්ච හැමදේ
Shihan Mihiranga · 3:44
ඇති මාව රැවටුවා - හොදටෝම රැවටුනා.
කවුරුත් එපා කියද්දී - මං පෙම්කලා.
මගේ ආදරේ මදිවෙලා.
Shihan Mihiranga
ඇති මාව රැවටුවා
හොඳටෝම රැවටුනා
කවුරුත් එපා කියද්දී
Mihiran · 3:45
කාසි නොමැති අත් වල හැමදාම බැඳුනෙ පාසි
ලොක්කො කවදත් හාන්සි පොඩි උන්ට නෑනෙ වාසි
ෂෝට ළඟදි ගෝරි කොට ගවුමට නැති නීති
Mihiran & DILU Beats · 3:46
කාසි නොමැති අත් වල හැමදාම බැඳුනෙ පාසි
ලොක්කො කවදත් හාන්සි පොඩි උන්ට නෑනෙ වාසි
ෂෝට ළඟදි ගෝරි කොට ගවුමට නැති නීති
Mihiran & DILU Beats · 3:46
කාසි නොමැති අත් වල හැමදාම බැඳුනෙ පාසි
ලොක්කො කවදත් හාන්සි පොඩි උන්ට නෑනෙ වාසි
ෂෝට ළඟදි ගෝරි කොට ගවුමට නැති නීති
Shihan Mihiranga
සිතින් පතන්න මා
ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා
Shihan Mihiranga · 3:52
දෛවය අපේ ඉරණම වෙලා... අප වෙන් කළා
ඔබ දුන් සෙනේ... මා ලග තිබේ ඇස් දෙක වෙලා
මට ඔබ තරම් වෙනකෙකු නැති...
Shihan Mihiranga
දෛවය අපේ ඉරණම වෙලා......
අප වෙන් කළා.....ඔබ දුන් සෙනේ මා ලග තිබේ
ඇස් දෙක වෙලා....
Shihan Mihiranga · 4:29
දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා
මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල් දෑස වසා
Mihiran · 3:09
මධු විත විඳි රෑ වෙරළ තලේ
ඈ නෙතු හසරැල් මා නෙතඟ වෙලේ
සඳ සිසිලයි මා සිත පතන සුවේ
Shihan Mihiranga
දිනෙක මගේ දිවි ගමනේ
මට හිමි නැති හදවත ඔබගේ
කාටත් කලින් මාගේ වෙන්න
Shihan Mihiranga · 3:16
දිනක මගේ දිවි ගමනේමට හිමි නැති හදවත ඔබගේකාටත් කලින් මාගේ වෙන්න ආයෙත් ලබන ජන්මයේඔබේ අත ගන්නට ඒ බවෙ
හමුවෙලා රැදුනු කාලයේ මාගේ ලගින් ඔයා වරදවා බැලුවේ හිත ඔබේ ආදරේ මට කියා මට සමාවෙන්න වරද කෙරුවොත් එදා
කාටත් කලින් මෑගේ වෙන්න
Mihiran Udana
දුක් විඳින තරම් ඔබව අහිමි කරන්
ඔය හිතට තේරෙනවා නම්
ඉවත බලන් ඔබ මාගෙන්
Shihan Mihiranga
මගේ හිතට එය දැනුණා, මට ආදරේ හිතුණා
මගෙ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයි
මගෙ නෙතට එය දැනුණා උණු කඳුලකින් තෙමා
Shihan Mihiranga
හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදී
දැනුනේ නෑ මට නම් පාලූ
ග්රහයෝ නතුවාලු නුඹගේ නිසි පරිදී
Shihan Mihiranga · 4:48
ඒ සොඳුරු සමනල් වියේ
පිය නැගු ඒ මාවතේ
සුවදයි ඔබේ ආදරේ
Shihan Mihiranga, Nadini Premadasa
හිත ආදරේ සොයා කියනවද බොරු කතා කියා
සිත එක තැනක තියා ගන්නට බැහැ වගෙයි ඔයා
ඔය ලා දෙතොල් තියා මා මුව සනසවයි ඔයා
Shihan Mihiranga
හිත හඬනා වෙලාවේ
නුඹ පමණක් සිනාසේ
කියන් මගේ පුංචි කුමරියේ
Shihan Mihiranga
ජීවිතයට නව පැතුමක් අරගෙන
ආදරයට ජීවිතයම තිළිණ කල
ඔබට ආදරෙයි මං
Mihiran Udana
කල්පයක් දුර කාලයක් මා ළඟින් රැඳිලා ඔයා
මේතරම් පෙම් කළ නිසා ජීවිතේ මග ඔබ වෙලා
ඇත්තමයි අද මගේ හදවතේ ගැවසෙනා