Thotupola

Astheerai

Mihiran Madusanka

සිදුවෙච්ච හැමදේ මතක හිටෙන පාඩමක් නැතිවෙච්ච හැමදේ උරුමයෙන් ලද දෙයක් ඇතිවෙච්ච හැමදේ නැතිවීමත් ස්වභාවයක් අපි දෙන්නාගේ වෙන්වීමත් දෛවයෙ පිළිතුරක් (අස්ථීරයි මේ හැමදේම ස්ථීරයි අපෙ සමුගැන්ම ඉස්තරම් ඔබේ රඟපෑම දැන් යන්න කරුණාකර)..// අඩුව දැනිලා මාගේ යලිත් එයි මා කරා කිව්ව වචනේ පවා අද හැබෑවක් වෙලා පිට පාරේ..හොර රහසේ පිට පාරෙ හොර රහසෙ ඔබ ගියා.. පෑගෙන දුවිල්ලක් තරමටවත් ඔබ මට වටින්නෙ නෑ සමාවක් කිසිදාවත් ආයෙත් මා ලඟනම් ඇත්තෙම නෑ අස්ථීරයි මේ හැමදේම....// නැති වැරදි පෙන්නලා ගොඩක් ඔබ සතුටු උනා තනිවෙන්න ඉඩ හැරලා ඔබ මාව මගහැරියා පිට පාරේ..හොර රහසේ පිට පාරෙ හොර රහසෙ ඔබ ගියා.. පෑගෙන දුවිල්ලක් තරමටවත් ඔබ මට වටින්නෙ නෑ සමාවක් කිසිදාවත් ආයෙත් මා ලඟනම් ඇත්තෙම නෑ සිදුවෙච්ච හැමදේ.... අස්ථීරයි මේ හැමදේම....//

Astheerai lyrics · Mihiran Madusanka