Thotupola

Hitha Handana Welave

Shihan Mihiranga

හිත හඬනා වෙලාවේ නුඹ පමණක් සිනාසේ කියන් මගේ පුංචි කුමරියේ කියන් මගේ පුංචි සිහිනයේ.... (තනිවුණ මා ළඟ පිපේවි නම් ආදරෙන් හොරැහින්වත් මා දෙස බලාවි නම් ආදරෙන්...//) කියන් මගේ පුංචි සිහිනයේ කියන් මගේ පුංචි කුමරියේ..... හිත හඬනා වෙලාවේ.../ (ඔබේ දෙනුවන් පැවසුවේ මා හට ආදරේ මෙලෙසින් මා දෙස නෙතු සඟවන්නේ හඟවන්නද ආදරේ....//) හිත හඬනා වෙලාවේ.../

Hitha Handana Welave lyrics · Shihan Mihiranga