Thotupola

Dinaka Mage (Featuring Sai)

Shihan Mihiranga · Dinaka Mage (Single) · 3:16

දිනක මගේ දිවි ගමනේමට හිමි නැති හදවත ඔබගේකාටත් කලින් මාගේ වෙන්න ආයෙත් ලබන ජන්මයේඔබේ අත ගන්නට ඒ බවෙ හමුවෙලා රැදුනු කාලයේ මාගේ ලගින් ඔයා වරදවා බැලුවේ හිත ඔබේ ආදරේ මට කියා මට සමාවෙන්න වරද කෙරුවොත් එදා කාටත් කලින් මෑගේ වෙන්න

Dinaka Mage (Featuring Sai) lyrics · Shihan Mihiranga