Thotupola

Dewaduthiyak

Mihiran · Dewaduthiyak · 3:09

මධු විත විඳි රෑ වෙරළ තලේ ඈ නෙතු හසරැල් මා නෙතඟ වෙලේ සඳ සිසිලයි මා සිත පතන සුවේ ඒ සඳ නුඹමයි හද අඹරේ මගේ මධු විත විඳි රෑ වෙරළ තලේ ඈ නෙතු හසරැල් මා නෙතඟ වෙලේ සඳ සිසිලයි මා සිත පතන සුවේ ඒ සඳ නුඹමයි හද අඹරේ මගේ ඇත සිත ඉඩ දී මා නෙතු කැන් පියවී සුව යහනකි ඈ ලැම ගතට දැනේ දේවදූතියක් දෙනෙත පිනාවී ඒ හසරැල් හිමි මට ද නුඹේ මධු විත විඳි රෑ වෙරළ තලේ ඈ නෙතු හසරැල් මා නෙතඟ වෙලේ සඳ සිසිලයි මා සිත පතන සුවේ ඒ සඳ නුඹමයි හද අඹරේ මගේ ලවැලි තලාවේ හමු වූ වෙලාවේ නුඹෙ දෙතොලින් පවසන හැඟුමන් හැකිද වලාවේ ලොවම මුලාවේ දමා නොගෙනු හෙට දින අළුයම් නොවනු සඳේ මේ රැය අවසන් මධු විත විඳි රෑ වෙරළ තලේ ඈ නෙතු හසරැල් මා නෙතඟ වෙලේ සඳ සිසිලයි මා සිත පතන සුවේ ඒ සඳ නුඹමයි හද අඹරේ මගේ නිදි නෑ මම මේ වෙරළ තලේ

Dewaduthiyak lyrics · Mihiran