Thotupola

Ahasama Ridawa

Thilina Ruhunage, Nirosha Virajini, Shihan Mihiranga · Ahasama Ridawa · 2:42

අහසම රිදවා කදුලු ඉල්ලගෙන... මං යන මග උන් නුඹ දැකලා ආඩම්බර හිත මොනවද මුමුනා... මේ ඇස් නුඹ ලඟ නතර කලා හිතුමතේ ඇවිදින් රැදුනේ... ආදරේ ඉල්ලලා ඔය හිතේ නැවතී ඇහුවේ... ආදරේ මටදෝ කියා හැම හුස්මකම ඇවිත් යන්න එන ජීවිතේ වෙලා මං මගෙවත් නෙමෙයි කියා... නුඹ මට මතක් කලා මං ගාවින් ගෙනත් තිබ්බ... ඔය හදවතට නොයා තව කොහොමද නපූරු වෙන්නේ... දැන් මං නුබේ වෙලා ජෝදා... අක්බර්... Created by UMESH GEETHANJANA

Ahasama Ridawa lyrics · Thilina Ruhunage, Nirosha Virajini, Shihan Mihiranga