Sudu Manike Mage Manike
සුදු මැණිකේ මගෙ මැණිකේ අලුයම හිරු එලිය වගෙයිනේ කැකුළු මල් අද පිපුනා මගෙ හදවත බැඳුනා තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ ...// ඇල් හේනේ පැල් රැකලා කල් යන්නේ නිදි මරලා ඇල් හේනේ පැල රැකලා කල් යන්නේ නිදි මරලා සුදු මැණිකේ ගැන සිතලා මම ඉන්නේ මග බලලා සුදු මැණිකේ මගෙ මැණිකේ ..../ නිල් වැස්සේ රුව දැකලා මල් රහසෙ හිනහෙනවා නිල් වැස්සේ රුව දැකලා මල් රහසෙ හිනහෙනවා සුදු මැණිකේ මම එනවා ඔබ කැන්දාගෙන එනවා සුදු මැණිකේ මගෙ මැණිකේ ....//
