Eda Raa
Milton Mallawarachchi · Milton Pranama · 3:03
ඒදා රෑ ගුවන් තොටුපලේදී මා වෙන් වී ගියේ සිතකින් නොවේ ඒදා රෑ ගුවන් තොටුපලේදී මා වෙන් වී ගියේ සිතකින් නොවේ නෑසිය මිතුරන් පැමිණිලා ආසිරි සුබ පැතුම් පැතුවා ඔබ නාවේ ඇයි මිහිරියේ ඒදා රෑ ගුවන් තොටුපලේදී මා වෙන් වී ගියේ සිතකින් නොවේ මේ වනතුරු රහසක් විලා මා සිතේ යම් දෙයක් තිබුනා එය කීමටයි ලත උනේ ඒදා රෑ ගුවන් තොටුපලේදී මා වෙන් වී ගියේ සිතකින් නොවේ
