Rosa Male
Annesley Malawana · 16 Golden Hits of Annesley Malawana · 2:40
රෝස මලේ නටුවේ කටු වන බඹරෝ ඔහොම හිටු නටුව නොවෙයි මම මල සිඹිමි මම ළමයෝ පැණි උරමි රෝස මලේ නටුවේ කටු වන බඹරෝ ඔහොම හිටු නටුව නොවෙයි මම මල සිඹිමි මම ළමයෝ පැණි උරමි කළු දෙබරුන් නැත පැණි බොන්නේ වන බඹරුයි එහි රස දන්නේ මල නොතලා එහි පැණි උරලා මල දමලා උන් යති පැනලා රෝස මලේ නටුවේ කටු වන බඹරෝ ඔහොම හිටු නටුව නොවෙයි මම මල සිඹිමි මම ළමයෝ පැණි උරමි මලෙහි පැණි නැත පවතින්නේ පැණි හිඳිලා මල පර වෙන්නේ කළු දෙබරෝ නැතුවද දන්නේ වන බඹරෝ නැත එහි යන්නේ රෝස මලේ නටුවේ කටු වන බඹරෝ ඔහොම හිටු නටුව නොවෙයි මම මල සිඹිමි මම ළමයෝ පැණි උරමි රෝස මලේ නටුවේ කටු වන බඹරෝ ඔහොම හිටු නටුව නොවෙයි මම මල සිඹිමි මම ළමයෝ පැණි උරමි
