sulagak wela
Shihan Mihiranga
සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ
ඔබ මගේ කීවා ගං ඉවුරේ දැවටී මා ගතේ
තුරු වදුලේ හැංඟි සිප ගද්දී දැනුණා මට සුවේ
Search by song, artist or a line you remember.
Shihan Mihiranga
සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ
ඔබ මගේ කීවා ගං ඉවුරේ දැවටී මා ගතේ
තුරු වදුලේ හැංඟි සිප ගද්දී දැනුණා මට සුවේ
Udesh Indula
දුර ඈත කදුයායේ එන සීත මද සුළගේ
ඔබේ සුවද දැවටී තියේ
හිරිපොද හැඩ වර්ෂාවේ වැහි බිඳු වැටෙනා තාලේ
Chamara Weerasinghe
චන්දන අරටු වනේ සිසිලස රැගෙනා
ඉමිහිරි බෙලි මල් රස පැන් ඔසු දෙවනා
(හිත නලව ගන්න එන පිරිසට....//)
Nadeera Fernando, Yehen
සමන්පිච්ච දෙවැට දිගේ ඔබ පියමැන්නා මට මතකයි
නිල්වන් වූ දෑස ඔබ මා දෙස බැලුවා මතකයි
ඔබේ සුන්දර සිනහව මා සිත මන්මත් කළාදෝ
Chandana Liyanarachchi
රන් මිණි මෙවුලේ කිංකිණි අඩ නින්ද බිඳේවි
රන් දෙවොලේ දේවදාසි බැල්ම හෙලාවි
පූජාසනයේ පුදන්න රැඟුම් රූබර දේවි
Roshan Fernando
ඉදින්නම් සැමදා ලඟින් මියෙනා තුරා
ඔබේ සෙවනට වෙලා දෙපා මුල දැවටිලා
රැදී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා
Roshan Fernando · 4:53
ඔබේ සෙවනට වෙලා
දෙපා මුල දැවටිලා
රැඳී ඉන්නම් සදා
Rookantha Gunathilaka, Latha Walpola, Christmas Carols
ලොව සව්සතහට සාමය ලැබී දිනේවා
මෙසේ දේවදූතයෝ සිරි ගීත ගැයූවා
බිළීඳු දෙවිඳු දිළිඳු පැලේ ලොව බිහිවූවා...
Udesh Aryan
තුන්යාමේ දකින හීනේ ඔබම විතරක් වෙලා.....
හමනා සුළඟේ දැවටී ඔබ එන්න මා සොයලා
තුරුලේ වෙලීලා ළඟ ඉන්න මැණික සදා
Udara Samaraweera · 3:17
ඔබ ළඟ නවතිමි මේ ගමනේ
සියො ලඟ දැවටෙමි
නුඹ ලඟ සැනසේවි
Udara Samaraweera, Imesha Thathsarani, Sandeep Jayalath · 3:18
ඔබ ළඟ නවතිමි මේ ගමනේ
සියො ලඟ දැවටෙමි
නුඹ ලඟ සැනසේවි
Sanka Dineth, Ravindra Lakshani
සුසුමක දැවටිලා කඳුලින් බොඳවෙලා
මතකේ ඔබෙ ආදරය තිබුණා
තරුවක් ඉකි ගසා හැඬුවා රෑ පුරා
Ruwan Hettiarachchi · 3:44
රඳවගමි නුඹවම හදේ සදා
වත පුරා... දැවටෙනවා
මතු සදා... මාගෙයි කියා
Ruwan Hettiarachchi, Sashika Nisansala
රඳව ගමි නුඹවම හදේ සදා
වත පුරා දැවටෙනවා
මතු සදා මාගෙයි කියා
Tharusha Chilan Galahitiya, Ridma Sri
(සැඟවී හිඳිමි රහසේ......//)
දැවටී වෙලී තුරුලේ මගේ
සිටියේ නුඹයි සෙවණැල්ල සේ
Roshan Cyril
සුසුමෙ දැවටෙන්න ඕනේ
සෙනෙහේ වෙලෙන්න පෙර වාගේ
තුරුලේ සැඟවෙන්න ඕනේ
Indrajith Dolamulla
මට පෙනෙන්න එළිවෙන තුරු
සිහිනෙක දැවටිලා
හමුවී වෙන්වෙන මොහොතක
Masterd · 3:33
සඳ දියෙන් අකුලක හෙව්වා උඹේ හැම නම
කන බොන තැන හිඳ මත දැවටූ
අදහසක් අදසකට එකෙක් බිලිදුන්
Nirmala Herath
තහනම් හෙලන්නට සුසුමන්
ඇවිදින් මගේ ළඟ දැවටී යළිත්
උණුසුම විඳින්නට තහනම්........
Denuwan Kaushaka · 5:20
තල් ගස් පෙළ එක යායට සඳ කැන් එන හැන්දෑවට
සාම්පූර් දේවාලේ හඬ රැව් දෙනවා
අම්ම දුන්නු බුදු පිළිමෙට උදේ හවස අපි වැඳගෙන
Chamara Weerasinghe
පොල් අතු පැල්පතක හීන රන්දා මාලිගයක
ලෙන්ගතුවී කතා කරයි යන්න දේව ලෝකෙට
කාසි පඳුරු පීදුනාට ගිණිගත් ජීවිතයක
Centigradz · 4:13
වළලු හඬින් මා සිත පිබිදේ
ඔමරි ලතා මා හද දැවටේ
පායන සඳ මෙන් ඔබ මා සිත බැබලේ
Singithi Niroshan
තංගල්ලේ සිරමැදිරියේ මල් මිලාන වන්න
සියුමැලි සිත් ලඟ දැවටුනු සිහින මාලිග
පාප මිතුරො ගිලගත් යෞවන වසන්තය
Tikx Kooda · 3:09
අල්ල ගත්ත අත මට උනේ අත අරින්න
වෙච්ච දේවල් වේවි කියා මම දැක්කා කලිංම
හැමදේ නැති වෙන්නේ
Buddhika Solanga Arachchi
හිත හදාගන්න බෑ....
හරියි කියා කරපු දේවල් මට වැරදුණා අද
නැතිවුණා මවපු ලොකේ බොඳ වෙලා හෙමිහිට
Tikx Kooda · 3:25
එකට හිනා වෙන්න බෑ
ගෙව්ව කාලෙව් වෙච්ච දේවල් මේ හිතෙන් මැකෙන්නෙ නෑ
මේ හිතෙන් මැකෙන්නෙ නෑ
Swarnamali Rankoth
ජීවිතයමවූ පෙමැති අතීතේ
මදහස දැවටුනු මතක මංපෙතේ
අතිනත තනියට මතකය කැඳවා
Ramesses Reezy · 3:56
බොරු කෑරි ගැලවෙයිද වස්thra
වයසට වැඩිය දේවල් දැක්ක
මේකයි චිthra වචනෙන් මං ඇන්ද
Shalitha Abeywickrema
සිහින පෙම් ලෝකේ
අසන්න දේවල් අනන්ත ඇති මුත්
අසාගන්න බැරිදා
Keerthi Pasquel
තාරකා සමූහයක් ඈත ඈත ඈත තිලිණ තිලිණ වූ
දේවදූත ගායනා ඈත ඈත ඈත ඇසෙනවෝ ඇසෙනවෝ
(මේ කුඩා පැලේ දෙවු පුතුන් දිලේ...//)