Susumaka Welila
Ruwan Hettiarachchi · Susumaka Welila · 3:44
සුසුමක වෙලීලා මුසුව එන හැඟුමකි රැයේ පුරා හදවත ගැහීලා හැඟුම දෙන සුසුමකි සුවය ගෙනා සඳ කතා... කොඳුරනවා හිත පුරා... ලංවී ඔයා හිත නිවා... සනසනවා මතු සදා... ඉන්නෙම් පතා දැනෙනවා... මැවෙනවා රැය නොනිදා... සිහිවෙනවා සසර පුරා... පතනවා අපි මතුදා... හමුවෙනවා පෙරුමන් පුරාලා නුඹගෙ රුව මවනෙමි සිතා මතා මතකය මවාලා රඳවගමි නුඹවම හදේ සදා වත පුරා... දැවටෙනවා මතු සදා... මාගෙයි කියා සිත පවා... විමසනවා නෙතු මවා... අහසේ පුරා දැනෙනවා... මැවෙනවා රැය නොනිදා... සිහිවෙනවා සසර පුරා... පතනවා අපි මතුදා... හමුවෙනවා තරු පිපුනාවේ අහසේ... තරු මල් වලටත් රහසේ සුසුමක්... සුසුමට ලංවීලා හමුවෙමු ආයේ සංසාරේ දැනෙනවා... මැවෙනවා රැය නොනිදා... සිහිවෙනවා සසර පුරා... පතනවා අපි මතුදා... හමුවෙනවා දැනෙනවා... මැවෙනවා රැය නොනිදා... සිහිවෙනවා සසර පුරා... පතනවා අපි මතුදා... හමුවෙනවා
