Thotupola

Thal gas pela

Denuwan Kaushaka · sinhala Cover songs 2023 · 5:20

තල් ගස් පෙළ එක යායට සඳ කැන් එන හැන්දෑවට සාම්පූර් දේවාලේ හඬ රැව් දෙනවා අම්ම දුන්නු බුදු පිළිමෙට උදේ හවස අපි වැඳගෙන ලඟදිම අම්මට කඳවුර මං පෙන්නනවා ලඟදිම අම්මට කඳවුර මං පෙන්නනවා තල් ගස් පෙළ එක යායට සඳ කැන් එන හැන්දෑවට සාම්පූර් දේවාලේ හඬ රැව් දෙනවා අම්ම දුන්නු බුදු පිළිමෙට උදේ හවස අපි වැඳගෙන ලඟදිම අම්මට කඳවුර මං පෙන්නනවා ලඟදිම අම්මට කඳවුර මං පෙන්නනවා ♬ වලව්වෙ මහ ලොකු හාමුගෙ කබල් ගිනි බටේ රූස්ස කොට වගෙ ගිනි බට මටත් දැන් තියේ වලව්වේ මහ ලොකු හාමු ගේ කබල් ගිනි බටේ රූස්ස කොට වගෙ ගිනි බට මටත් දැන් තියේ පතොරම් වැල බෙල්ලෙ දාන් ඉන්න කොට මගේ අම්මා එක්ක පින්තූරෙට ලස්සනට තියේ අම්මා එක්ක පින්තූරෙට ලස්සනට තියේ තල් ගස් පෙළ එක යායට සඳ කැන් එන හැන්දෑවට සාම්පූර් දේවාලේ හඬ රැව් දෙනවා අම්ම දුන්නු බුදු පිළිමෙට උදේ හවස අපි වැඳගෙන ලඟදිම අම්මට කඳවුර මං පෙන්නනවා ලඟදිම අම්මට කඳවුර මං පෙන්නනවා ♬ සෙනෙහස් මල් ගංගාවට කදුළු වැහි එපා බැරි බැරි ගාතේ වලව්වෙ පිටි කොටන්නෙපා සෙනෙහස් මල් ගංගාවට කදුළු වැහි එපා බැරි බැරි ගාතේ වලව්වෙ පිටි කොටන්නෙපා ළිඳෙන් වතුර අදිද්දි මන් ගැන හිතන්නෙපා ලඟදිම එන්නම් අම්මේ උබ අඬන්නෙපා ලඟදිම එන්නම් අම්මේ උබ අඬන්නෙපා තල් ගස් පෙළ එක යායට සඳ කැන් එන හැන්දෑවට සාම්පූර් දේවාලේ හඬ රැව් දෙනවා අම්ම දුන්නු බුදු පිළිමෙට උදේ හවස අපි වැඳගෙන ලඟදිම අම්මට කඳවුර මං පෙන්නනවා ලඟදිම අම්මට කඳවුර මං පෙන්නනවා තල් ගස් පෙළ එක යායට සඳ කැන් එන හැන්දෑවට සාම්පූර් දේවාලේ හඬ රැව් දෙනවා අම්ම දුන්නු බුදු පිළිමෙට උදේ හවස අපි වැඳගෙන ලඟදිම අම්මට කඳවුර මං පෙන්නනවා ලඟදිම අම්මට කඳවුර මං පෙන්නනවා

Thal gas pela lyrics · Denuwan Kaushaka