Suragana Veenavi
Udara Samaraweera · Suragana Veenavi · 3:17
රෑ හීනයෙන් සුරඟනක් ඇවිදිලා මන්දාරමල් කිනිත්තක් දී ගියා පෑ හීතලෙන් උණුහුමක් හොය හොයා මංගාව උන් තනිකමත් සැඟවිලා හැම හීන හීන ගානේ එනවද සැනසුමක් අරන් මට පේන පේන රූපෙ ඔබමද සිතුවමක් ලෙසින් ඒ ආදරේ සිහිනය දිගේ ඒ ආදරේ සිහිනය දිගේ සුරඟන වී නාවි ඔය බඳ සිහිදේවි ඔබ ළඟ නවතිමි මේ ගමනේ සියො ලඟ දැවටෙමි නුඹ ලඟ සැනසේවි මතු මම සුරැකේමි නුඹ සතුවි සංසාරයේ නුඹ සොයා ආවේ මා මං ආස මේ මනමාලකම් නිසා මන්දාරමෙන් සැගවුනත් තරු රටා මං ආදරෙයි නුඹ මගේ පණ නිසා හැම හීන හීන ගානේ එනවද සැනසුමක් අරන් මට පේන පේන රූපෙ ඔබමද සිතුවමක් ලෙසින් ඒ ආදරේ සිහිනය දිගේ ඒ ආදරේ සිහිනය දිගේ සුරඟන වී නාවි ඔය බඳ සිහිදේවි ඔබ ළඟ නවතිමි මේ ගමනේ සියො ලඟ දැවටෙමි නුඹ ලඟ සැනසේවි මතු මම සුරැකේමි නුඹ සතුවි
