Thotupola

Susuman Mage

Tharusha Chilan Galahitiya, Ridma Sri

සුසුමන් මගේ නවතා දමා ඔබ යන්නෙපා හැරදා මා සිහිනේ මගේ සුවඳයි හදේ සිපගත් ඔබේ දෑසේ (සැඟවී හිඳිමි රහසේ......//) දැවටී වෙලී තුරුලේ මගේ සිටියේ නුඹයි සෙවණැල්ල සේ දෙනුවන් පියා දෙසවන් වසා සිටියත් නුඹයි පෙනුනේ (නුඹගේ හඬයි ඇසුණේ.......//) දෙහදේ පිරුණු කාරණා මසිතේ පැතුම් යාවෙලා ලබන්න ඔබෙන් ආයාචනා (හිඳින්නම් තුරුලේ මා සදා......//) මියෙනා තුරා නුඹ ළඟින් සදා මගේ ආදරේ දෙන්නම් (දැනෙනා තුරා ඉන්නම්.....//) සුසුමන් මගේ.......

Susuman Mage lyrics · Tharusha Chilan Galahitiya, Ridma Sri