Duburu Lamissi
Roony · 3:09
උදුරන්න බැරි තරම් ආදරේ මහමෙරක්
හැමදාම හඬන ඇස් පේවෙලා නුඹෙ නමින්
හදවතේ ගැඹුරු තැන් මියැදේවි නත්පරෙන
Search by song, artist or a line you remember.
Roony · 3:09
උදුරන්න බැරි තරම් ආදරේ මහමෙරක්
හැමදාම හඬන ඇස් පේවෙලා නුඹෙ නමින්
හදවතේ ගැඹුරු තැන් මියැදේවි නත්පරෙන
Mihiran Udana
මම ඔබව පිලිගන්නවා හිස නමා........
(අතුරුදහන් වුණ අපේ ඇසුර පෙරදා
නැවත ලියන්නට අතේ ඇඟිලි ගැනෙනා....//)
Nilushan Antony
ගන්න හුස්මක් පවා නුඹව සොයනා නිසා
ඇස් අරින්නත් බෑ පේන රුව නුඹ නිසා
සින්න වුණු හැම දුකක් මගේ උරුමය වෙලා
Sangeeth Wijesuriya
දුක ඇස් දෙකෙන් පුරවලා
කඳුළු අතර මාව තනිකලා
විශ්වාසය ඔය කඩකලා
Noel Raj
දුක දන්නේ ඇස් දෙක විතරයි
තනියට ඇත්තේ මතකය පමණයි
උණුහුම වින්දේ ඔබ මා තුරුලේ
Ginger
දුක දන්නේ නම් ඇස් මගෙයි හිත දන්නේ නෑ ඔබගේ
කොහොමදැයි මාව අඳුරේ තනි කරේ
වේදනා බොහොමයක් තව විඳනවා මදි නොකියම
Roshan Fernando
දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නේ ඔබේ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කම් එක් කල තවත්
Sangeeth Wijesuriya
ඒ මොහොතේ ඉකි බිඳනා
හඬ ආයේ මට ඇසුනා
සඳපානේ තුරුළුවෙලා
Jude Rogans
නැත හිත කොහෙවත් ගියේ, ඔබ ළඟ හිඳලා...
සිප ගත් හැටි ගොම්මනේ, ඔය ඇස් වහලා...
මතකද මන් හැන්ගුනේ, උණුහුම හොයලා...
Victor Rathnayake
දුක කියන්නට කෙනෙක් නැතිදා
දුක ඇසු නුඹ අද මගේ
දුකට හිනැහෙන්නේ //
Sashika Nisansala
දුක පිරුණු නෙත් අගට කඳුළක් එන්නේ
නුඹ හැදුවේ මා ඇස් දෙක වැන්නේ //
නුඹ වදපු මා අද දුක් විදින්නේ
Nelu Adhikari
නෙත පුරා වත බලා ගන්නට ඉඩක් නැති හන්දා
දුකක් හිතුණා ... හඩ ඇසෙන මානයේ හිටියත්
හිත පුරා හඩ අසා ගන්නට ඉඩක් නැති හින්දා
Amandi Sulochana Wijesinghe
දුකක් නම් ජීවිතේ - කඳුළු නම් ඇස් දෙකේ
සුසුම්නම් නෑ සිතේ - ඕනේ නෑනෙ ජීවිතේට ආදරේ
මට ඕනේ නෑනෙ ජීවිතේට ආදරේ
Hasith Dilshan
කොහොම ඉවසන්නද මා
හිත හඬන මුදු රාවේ නැතිදෝ ඇසෙන්නේ
තවම ඔබගේ ළඟමයි මතකේ මගේ........
Sunil Edirisinghe
ලැබුනත් මිනිසත් බව දුලබ
ඇස්නත් ඔබට සදහම් දුලබ
සිහිනෙන් පවා විදිනම් කම් සැප
Dilshan Maduranga · 3:19
රුව කලාවකි බැලූ ඇස් වශියකි
මල් හිනාවකි හඩ වස් රාවයකි
පය තබා සකි යන විට ලතාවකි
Indika Ruwan(Roony)
උදුරන්න බැරි තරම් ආදරේ මහමෙරක්
හැමදාම හඬන ඇස් පේවෙලා නුඹෙ නමින්
හදවතේ ගැඹුරු තැන් මියැදේවි තත්පරෙන්…
Athma Liyanage
දරු නැළවිලි ගී ගැයුනා
ඔන්චිලි වාරම් ඇසුනා
නෙලුම් ගොයම් කවි කිව්වා
Udesh Indula
ඇස් රිදෙනකන් බලා
හිත රිදෙනකන් සිතා
මා ඔබට පෙම් කළා
Rapzilla
දුප්පත්කම....පොහොසත්කම....සල්ලි.
දුකට කියන කවි සීපද ඇසෙන්නේ අද ඒ තාලේ
තනිකම පාලුව දැනේවි දකිද්දී අද මේ කාලේ
Costa · 3:45
හෙමීට එන්න ළඟට පොඩ්ඩ පොඩ්ඩ
කතා නොකර තේරෙයි ඇස් තුළ
ඔයත් එක්ක විනාඩි පහක් ගොඩ ගොඩ
Natasha Perera
සිත බය කරන්නෙ නැති නම්
(ඇස් අරින්න නම් එපාලු
අපි හොඳටම බයවේලු...//)
Udaya Sri · 4:19
බිඟු ගායනා සොයා මේ
පෙර ඇසුරදෝ හැගෙන්නේ
උන්මාද යෞවනය විසිරී ගියාවේ
Uresha Ravihari, Udaya Sri Wickramasinghe
සංසාර ආරණ්‍යයේ බිඟු ගායනා සුයාමේ
පෙර ඇසුරදෝ හැඟෙන්නේ
උන්මාද යෞවනය විසිරී ගියාවේ
Nanda Malani
එහි නිබඳ රඳන මල් සුවඳ මමයි
ඇස කදුළු සලා - හිස ගිනි අවුලා
හිත නැගෙන බිදෙන දුක් සුසුම ඔබයි
Heva · 3:29
බෙල්ල රතු උනෙ කෙල්ලො හපලයි
තියුණු වදන් මගෙ වගේමයි කිණිස්ස දකින්නෙ දේවල් තුනෙන් ඇස්
කතා කරන්න ඇත්ත ගත්තෙ මං පිවිස
Ryan Marlon
අහසින් නැගෙන හඬ මා හට
නොඇසී ඇසෙයි බලන් සුදු
මා හද ඔබ ළඟ තවමත් රැඳි.....
Nadeera Nonis
වෙන්වීලා ගියත් ඔයා..
තවමත් මම ඔය ඇස්වල
පළමු අයිතිකාරයා..//
Karunarathna Divulgane
දුම් වළාකුලේ තරුකැට හැංගිලා
ඇස් කොනින් බලා මට ඉඟි බිඟි කළා
මට ඉන්නට බෑ කොළොම්තොටට වෙලා
Uresha Ravihari
දුටුවමුත් මා නෙතින් ඇසුවත් දෙසවනින්
සිතුවමුත් මා සිතින් හිනැහෙමින් ඉවත බලමින්
(නෑ ඔබව දැනුණේ අද මට දැනුණ ලෙසින්.......//)