Duras Wela Wenas Wela (Palamu Aithikaraya)
දුරස් වෙලා වෙනස් වෙලා.. වෙන්වීලා ගියත් ඔයා.. තවමත් මම ඔය ඇස්වල පළමු අයිතිකාරයා..// අදටත් මතක් වුනා පෙම්කල දවස් එදා... අදටත් මතක් වුනා පෙම්කල දවස් එදා... බොරු ප්‍රේමයක් මවා - මම වැරදියැයි කියා.. වෙන අතක පැටලිලා - සමුගත්තෙ ඇයි ඔයා.. දුරස් වෙලා වෙනස් වෙලා... කඳුලින්ම සේදුනා මගෙ ඇස් ඔයා නිසා.. කඳුලින්ම සේදුනා මගෙ ඇස් ඔයා නිසා.. සුභපතමි ඈත් වෙලා - ඔබ වෙතම සෑම දා.. සතුටින්ම ඉන්න කියා - මගෙ රත්තරන් ඔයා.. දුරස් වෙලා වෙනස් වෙලා...
