Dura Atha Sulageda
Udaya Sri · Me Hit Song Compilation, Vol. 01 · 4:19
දුර ඈත සුලඟේද පාවී හමන්නේ උපනූපන් හැම වාරයේ මුදු සීත සුවදේද මුසු වී දැනෙන්නේ සංසාර ආරණ්යයේ බිඟු ගායනා සොයා මේ පෙර ඇසුරදෝ හැගෙන්නේ උන්මාද යෞවනය විසිරී ගියාවේ මේ රම්ය මිටියාවතේ වාදනය පියයාණනේ හද විල් ජලේ ඉපිලී නැගේ තරංගා බොද මීදුමේ නෙතු මායිමේ සැඟවී පිපේ ප්රාර්තනා තුරුවැල් විමානේ රැව් දෙන්නේ මේ විහඟ ගී ගායනා වාදනය ගිම්හානයේ හේමන්තයේ ඔබමයි මගේ වසන්තේ සිහිලැල් නොවේ වස්සානයේ උණුහුම පිරේ පෙම් සිතේ කවිකම් විලාසෙන් ලියැවෙන්නේ මේ සොඳුරු සංගායනා දුර ඈත සුලඟේද පාවී හමන්නේ උපනූපන් හැම වාරයේ මුදු සීත සුවදේද මුසු වී දැනෙන්නේ සංසාර ආරණ්යයේ බිඟු ගායනා සොයා මේ පෙර ඇසුරදෝ හැගෙන්නේ උන්මාද යෞවනය විසිරී ගියාවේ මේ රම්ය මිටියාවතේ
