Thotupola

Dutuwamuth Ma Nethin

Uresha Ravihari

දුටුවමුත් මා නෙතින් ඇසුවත් දෙසවනින් සිතුවමුත් මා සිතින් හිනැහෙමින් ඉවත බලමින් (නෑ ඔබව දැනුණේ අද මට දැනුණ ලෙසින්.......//) දුටුවමුත් මා නෙතින් ඇසුවත් දෙසවනින්....... ඔබ බොහෝ කල් සිටන් පැවසූවත් හිනැහුණත් මේ හැඟුම් මට කලින් දැනුණේ නෑ අද ලෙසින් මේ සියල් දේ හදේ සිර කරන් මට දැනෙනකන් හැම වෙලේ හිනැහෙමින් වරදක් මට නොතබමින්....... දුටුවමුත් මා නෙතින් ඇසුවත් දෙසවනින්....... හිනැහුණත් මා ළඟින් සිටියත් සැනසුණු ලෙසින් ඔබ හදින් හෙලූ සුසුම් දැනෙයි මා නෙත හඬයි මේ සියල් දේ හදේ සිර කරන් මට දැනෙනකන් හැම වෙලේ හිනැහෙමින් වරදක් මට නොතබමින්....... දුටුවමුත් මා නෙතින්......

Dutuwamuth Ma Nethin lyrics · Uresha Ravihari