Dura Atha Thuru Wadule
දුර ඈත තුරු වදුලේ කටු අකුලේ පිපි නිදිකුම්බා මල් කැකුළ ඹබයි මඳහස මුව මඬලේ නෙතු සඟලේ නිති තනි රකිනා පිනි කඳුළ මමයි මුළු සසර පුරා - සිසිලස තවරා දිවි ගිමන නිවන මඳ පවන ඹබයි හද හද විමන අරා - සෙනෙහස අතුරා එහි නිබඳ රඳන මල් සුවඳ මමයි ඇස කදුළු සලා - හිස ගිනි අවුලා හිත නැගෙන බිදෙන දුක් සුසුම ඔබයි නිති සිනා සලා - දිවි ගෙවෙන තුරා ඹබ සිතන පතන පිළිසරණ මමයි
