Dukak Nam Jeewithe
දුකක් නම් ජීවිතේ - කඳුළු නම් ඇස් දෙකේ සුසුම්නම් නෑ සිතේ - ඕනේ නෑනෙ ජීවිතේට ආදරේ මට ඕනේ නෑනෙ ජීවිතේට ආදරේ සතුටු බව පෙන්නලා - සිතින් දුක් උහුලනා කඳුළු ඇස් බොඳ කලා - සෝ සුසුම් සිරවෙලා (දුකක් නම් ජීවිතේ - කඳුළු නම් ඇස් දෙකේ සුසුම්නම් නෑ සිතේ - ඕනේ නෑනෙ ජීවිතේට ආදරේ)..// දුකක් නම් ජීවිතේ.../ ආදරේ පෙන්නලා - ඔබ මාව රැවටුවා ජීවිතේ ඉතිරි උනේ - දුකයි කඳුලයි තමා (දුකක් නම් ජීවිතේ - කඳුළු නම් ඇස් දෙකේ සුසුම්නම් නෑ සිතේ - ඕනේ නෑනෙ ජීවිතේට ආදරේ)..// දුකක් නම් ජීවිතේ.../
