Karaki Karaki (Adare Nisa)
Ginger
කැරකි කැරකි, පස්සෙම එනවා මිරිකි මිරිකි, ලග දෑවටෙනවා
පෑණි බේරෙන කතා කියනවා ආදරෙ ඉල්ල ගන්නවා
දිවුර දිවුර, සහතික වෙනවා අරුම පුදුම, පොරොන්දු දෙනවා
Search by song, artist or a line you remember.
Ginger
කැරකි කැරකි, පස්සෙම එනවා මිරිකි මිරිකි, ලග දෑවටෙනවා
පෑණි බේරෙන කතා කියනවා ආදරෙ ඉල්ල ගන්නවා
දිවුර දිවුර, සහතික වෙනවා අරුම පුදුම, පොරොන්දු දෙනවා
Amaradewa W D
මාළිගාව අදුරුයි අද ස්වාමිනේ
කැළේ තියෙන කොයි දේවත් රස වේවා
මලේ බඹරු ලෙස පිරිවර වැඩි වේවා
Shihan Fernando
කට්ට කාලා තියෙන්ට ඕනේ
වරක් දෙවරක් පැරදිලා හරි
කොහොම හරි අපි දිනන්න ඕනේ
Denuwan Kaushaka
බැරිවෙයි කියලා නුවණින් ඔබ තේරුම් ගන්න
විසඳන්න දේවල් ඉතිරි නෑ
ඉවසන්න පුළුවන් තරහා නෑ
T M Jayarathna
කසාවත ගත දැවටී ඇති මට
නුඹේ මල ගමේදී
වටා පත ගෙන නුඹේ ගුණ කඳ
Keefa · 2:53
හොඳ කොච්චර කළත් මට මඩ ගානවද
කරපු දේවල් කියල නරක උඩ ඇදල තියෙන හොඳ යට ගහනවද
උත්තො දෙයක් කියන්නැම් කට කානවද
Iraj · 3:38
අමතක කරන්නත්, බෑ දැගලුවත්
ඔය ඇස්, පාඩම් මට චක්කරේ දෙවරක්
රෑ වැටිලම පාඩම් පිහිටිම වලේ
Kaizer Kaiz · 3:37
අමතක කරන්නත් බෑ දැගලුවත්
ඔය ඇස් පාඩම් මට චක්කරේ දෙවරක්
රෑ වැටිලම පාඩම් පිහිටිම වලේ
Iraj, Kaizer Kaiz, Genevieve Jansz
අමතක කරන්නත් බෑ දැඟලුවත්
ඔය ඇස් පාඩම් මට චක්කරේ දෙවරක්
රෑ වැටලීම පාඩම් පිහිටීම වලේ
Navin De Silva
හිම කඳුළු මුතු පබළු ගලනා මේ මාගේ
තනිවෙන්න දැවටෙන්න හිතෙනා මුදු සුළඟේ
දින ගනිනවා ඔබ එනතුරා රහසේ.......
Chandrasena Hettiarachchi
අමතක කරමි කෙසේ
යාදිනියකසේ මා ලඟ දැවටී
සෙනෙහස පැතූ එදිනේ
Reyance · 4:04
නොහිඳ මා මතට එනු මැන කලීසී
දෙවඟන hestia දෙතොල පටලමින්
බලන්න මගේ දිහා සරාගී ස්වරයකින්
Reyance · 4:02
නොහිඳ මා මතට එනු මැන කලීසී
දෙවඟන hestia දෙතොල පටලමින්
බලන්න මගේ දිහා සරාගී ස්වරයකින්
Dasun Madushan · 3:57
වීණා වයා හද සතුටකින් ඉපිලේ
ඈ හා ඇගේ සුවඳත් හදේ දැවටී
පේවී සිතින් පැතු රුව නුඹයි ළඳුනේ
Dewmini Fernando, Thrishala Wijethunga, Dinith Ridmika, Bhanuka Senevirathna, Nishami Naisara
ඇහැට පේන දේට වඩා නොපෙනෙන දේ හුඟයිලු
(ඒ දේවල් දැකලා එන්න හීන දකින එක හොඳයිලු...//)
(බෝම හොඳයිලු...//)
Sandun Sasanka
වැහි බිංදු මදහසින් ඇද හැලෙනවා අදත්
මල් දෙවැට ඔබ නැතිව හිනැහෙන්නෙ නෑ තවත්
හෙමි හෙමින් ඔබ ඇවිත් හාදු දුන් උණුසුමෙන්
Malani Bulathsinhala
බාලේ ගෙවුමුත් එකම කැදැල්ලක
එකම ලෙයක එක කිරි කඳුළක දැවටී
රිදී කාසි වල සුවඳින් මත්වී
Ravana Brothers · 3:37
අවුරුද්දම සතුට රැන්දු සදහම් දීපේ
නකුල දේව සේ ජවෙන් කමතෙ බමන්නා
දෙනෙත් කොනින් බලා බලා ලඳුන් රගන්නා
Malinda Wijekoon, Yohan Bihendra Ranasinghe
අවුරුද්දෙම සතුට රැන්දු සදහම් දීපේ...
නගුල දේව සේ ජවෙන් කමතේ බමන්නා
දෙනෙත් කොනෙන් බලා බලා ලදුන් රගන්නා
Nadeeka Jayawardana
නිදි වරා ජීවිතේ මා ගෙතු ගීතයේ
දැවටෙයි ඔබ කි වදන් දෙසවන් යුග ළඟ මගේ
සුදුවන් පිටු පුරා බිහිවෙයි ගී ඔබේ නමින්
The Gypsies · 3:58
ඉස්සර මුතුන් මිත්තෝ
කල කී දේවල් ගැන
පම්පෝරි ගහලා වැඩක් නෑ
King Lotuss · 3:16
තොපි රැප් කියන එක නවත්තපන් ඒක තමා ලේසී
කියනවනම් කියපන් ඇත්ත ජීවිතේ ඇත්ත දේවල් ඇත්ත විදියට ඒකයි ගැම්ම
දෝණී එලියට බැස්සොත් හොඳ කරවන්නම් ඇම්ම
Ravindra Meegamaarachchi · 3:36
පිච්ච මලින් මල රැන්දූ
දුහුල් සීත ගත දැවටූ
පාද සළඹ හඬ නැංවූ
Ravindra Meegamaarachchi, G Flame · 3:37
පිච්ච මලින් මල රැන්දූ
දුහුල් සීත ගත දැවටූ
පාද සළඹ හඬ නැංවූ
Ravindra Meegamarachchi
නිල් වරලස හැඩගැන්නූ පිච්ච මලෙන් මල රැන්දු
දුහුල් සේල ගත දැවටූ පාද සලඹ හඬ නැංවූ
නාරි ශ්රියා මන බැන්දු මට හිමිවේවිදෝ ලන්දු
Piyath Rajapakse · 4:00
නුබෙ වතින් දිස් වෙනා උනුසුමට මා මත් වුනා
කෙහෙරැල් පවා දෑතේ දැවටි දැවවි සුව වින්දා
දැහැනින් මා මුදා
Piyath Rajapakse & Lahiru De Costa · 4:00
නුබෙ වතින් දිස් වෙනා උනුසුමට මා මත් වුනා
කෙහෙරැල් පවා දෑතේ දැවටි දැවවි සුව වින්දා
දැහැනින් මා මුදා
Niranjala Sarojini
කොහොම අතැර දමා යමු ද මේ හිතවත්කම්
පෙර සංසාරෙන් ආ දේවල් ආලවන්තකම් //
ඉර කියන්නේ අත් හරින්න අපේ සබඳකම්
Samudra Wettasinghe, H M Jayawardena, Midori Karunarathna · 2:57
කොහොම අතැර දමා යමුද මේ හිතවත්කම්
පෙර සසරෙන් ආ දේවල් ආලවන්තකම්
කොහොම අතැර දමා යමුද මේ හිතවත්කම්
Desmond De Silva · 3:28
At a rocking time නටමින් බයිලා
Cheers ඩාර්ලිං drink the ඩෙවල් coconut brandy
කට කපලා වක් කරපන් මොකටද sandy