Kiri Hawa
Dewmini Fernando, Thrishala Wijethunga, Dinith Ridmika, Bhanuka Senevirathna, Nishami Naisara
රෑට පේන කිරි හාවා සඳේ ඉන්නවද හොයන්න මිනිස්සු එකොමත් කාලෙක හඳට ගියාලු ලොකු රොකට්ටුවක් හදාන හඳට ගියාලු (හඳට ගියාලු..//) මුහුද උඩින් අහස මැදින් හඳට ගියාලු... තන නානා නන නානා... ඇහැට පේන දේට වඩා නොපෙනෙන දේ හුඟයිලු (ඒ දේවල් දැකලා එන්න හීන දකින එක හොඳයිලු...//) (බෝම හොඳයිලු...//) තන නානා නන නානා... නින්දේදී දකින හීන නින්දේදිම අමතක නොවේලු ඒ වගේ හීනයක් එක්ක අළුත් දිනෙක අවදිවන්න ඒ වගේ හීනයක් එක්ක අළුත් ඉරට ඇහැ අරින්න (කැමතිද යාළු...//) රෑට පේන කිරි හාවා...
