Ko enna
Ravindra Meegamaarachchi, G Flame · Jock Jam · 3:37
හෝ එන්න හෝ එන්න හීත දියේ බැස නාගෙන මේ අරුමැද්දේ පුළුලුකුලට ඇලවුණු දිය රෙද්ද වගේ තෙත කොණ්ඩය බිම ගෑවේ නුඹේ හැඩට හැඩේ මානවිකා කිමන ශ්රියා නා නන්නා නේ හැංගී හැංගී බැන්දූ මාල පොටක් මුතු ඇමුණූ නිල් වරලස හැඩ ගැන්වූ පිච්ච මලින් මල රැන්දූ දුහුල් සීත ගත දැවටූ පාද සළඹ හඬ නැංවූ නාරි ශ්රියා මන බැන්දූ මට හිමි වේවිද ලන්දූ කෝ එන්න කෝ එන්න තූනෙ ජෝගු ලායා තේරේ කෝ එන්න කෝ එන්න ප්රීති වී ගයා නටා තූනෙ ජෝගු ලායා තේරේ සංග ඩෝතා ජාවු මේ නෑසුණා නුඹෙ ගායනා පාලුවේ මා තනි වුනා දෑස් අතරින් බොඳ වුනා සරාගී දෙනුවන් සදා ඇසුවන් මන පිනවන ගී නද ගයන අගේ දුටුවන් මන බන්දන රූ සිරි පිරි වරුණේ තනිකඩ මට මොට මේ සරදම් ළමිස්සියේ නුඹ කීවට මං කොහොමද එන්නෙ නඟේ කෝ එන්න කෝ එන්න ප්රීති වී ගයා නටා තූනෙ ජෝගු ලායා තේරේ එන්න එන්න මේ දිහා කෝ හරි යා නරි සංග මේරේ ඩෝලරේ තූනෙ ජෝගු ලායා තේරේ සංග ඩෝතා ජාවු මේ
