Thotupola

Kinduriye Nura

Dasun Madushan · Kinduriye Nura · 3:57

කිඳුරියේ නුරා රූ කිමඳ තව හංගා යහනේ පුරා දඟ කරමුදෝ මා හා සුසුමද මුදා රඟ දේවී හද ආශා හැඟුමට වඩා රැඟුමක රැඳී පහසා රාගයේ ගිලෙනා අඳුරේ ප්රේමයක් නම් නෑ දැනුණේ වේගයෙන් නිමවූ හැඟුමේ නෑ යළි විඳගමු අපි සොඳුරේ ආයාචනා නෙතු කැල්මකින් යාවී වීණා වයා හද සතුටකින් ඉපිලේ ඈ හා ඇගේ සුවඳත් හදේ දැවටී පේවී සිතින් පැතු රුව නුඹයි ළඳුනේ රාගයේ ගිලෙනා අඳුරේ ප්රේමයක් නම් නෑ දැනුණේ වේගයෙන් නිමවූ හැඟුමේ නෑ යළි විඳගමු අපි සොඳුරේ සියුමැලිව නොතැලෙන්න මල් රේණු පෙති මතට තැවරූ උණුසුම් මෘදු හාදූ හිමිදිරියේ පිණි පොකුරු පෙති රෝස පත් තෙමුව නොලියූ කවියක ඇරඹුමලූ රාගයේ ගිලෙනා අඳුරේ ප්රේමයක් නම් නෑ දැනුණේ වේගයෙන් නිමවූ හැඟුමේ නෑ යළි විඳගමු අපි සොඳුරේ

Kinduriye Nura lyrics · Dasun Madushan