Thotupola

Kata Wahanawada?

Keefa · Kata Wahanawada? · 2:53

මේ වෙදි කී දහක් නම් මගේ හඬ ආනවද හොඳ කොච්චර කළත් මට මඩ ගානවද කරපු දේවල් කියල නරක උඩ ඇදල තියෙන හොඳ යට ගහනවද උත්තො දෙයක් කියන්නැම් කට කානවද උඹ කැරියෙක් නම් රැපේ මගේ කට වානවද ඔය දාන තග ඇත්තටම දනවද නැතන් තග දානව වගේ රඟපානවද කොලා අට ගාන කිව්වම වට ගානවද එම එකේ පාරවල් මට දනවද මරුකටට ඉතින් අත දනවද මගේ මරුකටත් එක්ක තව කට ගානවද ඉන්නේ පාඩුවේ බංගේම ගාගෙන මගේ එන්නේ පරැස් නම් දාගෙන පකේ යාළුවො වුණා සමාරවු නමට එපා තව උන් එහු කන්නල වගේ මම ඉල්ලාදී දුන්නාඩෝ තිබ්බදේ බඩේ උඹ ගන්ඩද මං වගේ යාළුවේ කඩේ උන්ට ඉන්න ඕනේ මඩේ මට ඉන්න බෑ මඩේ ඒකයි මං හිතලම බ්රෝ කට්ටුනේ නඩේ පොතොල තිබේ නෑ සමාජ ගැන පාඩම් අවබෝධේ නැත්තන් සමාජය අවදානම් වැටහේද මේ වුවා උඹට කවදා නම් වැටහෙනේ නැති උන්ට පැටලෙන්න තා නම් මේ ගමන යන්නේ කාවත් බලන් විශ්වාසය එදා වගේ හැමදාමත් තරං තනියෙම හැමදෙම තාමත් දරන් මට ගොඩ යන්න ඕනේ ලඟ කාවත් හලන් ගොඩ යනවන ගොඩ යන්න ඕනේ මට පටන් ගන්න කොට ලඟ වුණු කාවත් තරං මට අයිති නැති මගේ නොවෙන කිසිම දෙයක් නෑ මම හොරෙන් කවදාවත් තරං අවංක ගතිය ඇති චාටර් චරිත නැති කොල්ලන්ගෙන් හමුදාවක් හදන් මැරෙන කොට මට මැරෙන්ඩ තිබුණොත් ඇති අවංක හිත් සමුදායක් බදන් Silent note to සදයි සිල්ලර මතකයි තාමත් ආතල් ඉස්සර දැන් හැමදාමත් miss වන ආතල් වලයි තිබේ තා නම් විස්තර නළුවො ටික වෙන පැත්තකට පසුතැවෙන්න වෙයි හැම වැරැද්දකටම මේ පාරත් කලින් වගේ ඇත්තටම කියන්නේ නැති කරනවටෝ මං ඇත්තටම මා තාමත් ඉඳපු ඒ කාමයි ලඟින් ඉඳන් කැරී වැඩ කරපු උන් ඒ පාමයි ඒ පාමයි එමුමත් ඇරියේ ඒ දාමයි ඒ මගේ හොඳ උන්ගේ නරක වෙලාවයි සසර කෙටි වෙන්න දික් නොවී රැපට ලැදි කොල්ලෝ කෙල්ලෝ කොමත් හිතොඳින් උන් එම ඉන්නකම් අපිත් හොඳින් මැරුණොත් තරඟ එහු මාව උර හිස්සුඩින් දිනන්ඩ බෑ මේකේ ගේමක් නොගා වචන cannabis නම් දෝමම් බොපා බැරි නම් ඉන්න බොරු දේවල් නොදා ඒකෙම කිව්ව සින්දු වල තිබා දේවල් ගොඩාක් අපේ

Kata Wahanawada? lyrics · Keefa