Hewanalla
Kelwiz · 4:59
කොරෝදය දමනය කරන්නේ ඇස් අඩවන් මගේ
සිංහ නාදයක් මේ ඔසුව සනසයි ඔය තුවාලේ
මරාගන්න ඕන්නෑ කව්රුත් දුවන්නේ එක ලේ
Search by song, artist or a line you remember.
Kelwiz · 4:59
කොරෝදය දමනය කරන්නේ ඇස් අඩවන් මගේ
සිංහ නාදයක් මේ ඔසුව සනසයි ඔය තුවාලේ
මරාගන්න ඕන්නෑ කව්රුත් දුවන්නේ එක ලේ
Ravi Royster
කැකුලී පවන් සලන හැඟුම් දැනේයා
නාඩන් ඉතින් අපට හෙටක් තිබේයා
දෙව් වරම් ලැබේයා....
Clarence Wijewardena
නුඹට ළඳේ මං බැඳුණු හදේ
සුරංගනා සුරන් නාද ඇසෙයි තාම
හිංදි වදන් මියුරු...
Nalin Jayawardena
හිතේ ගින්න ලොව නොදවන්න
කෙලිලොල් ගී - තාල නදට හිත රවටන්න
විරිතෙන් බැඳ - නෙත නගනට කාලය එන්න
Centigradz · 3:08
මන බඳිනා ගී ගයනා
බෙර හඩිනා නද සුගනා
තුන් හෙළයම පිබිදෙන්නා
Centigradz
මන බඳිනා ගී ගයනා
බෙර හඬිනා නද සුගනා
තුන් හෙළයම පිබිදෙන්නා
T M Jayarathne · 3:04
ඔබේ වදන් අම සරයෙන්
ඒ ලෝකයේ නද රැව් දේ නම්
තවත් කුමටදෝ මිහිරක්
T. M. Jayarathna · 3:04
ඔබේ වදන් අම සරයෙන්
ඒ ලෝකයේ නද රැව් දේ නම්
තවත් කුමටදෝ මිහිරක්
T M Jayarathna
ඔබේ වදන් අම සරයෙන්
ඒ ලෝකයේ නද රැව්දේ නම්
තවත් කුමටදෝ මිහිරක්
Jananath Warakagoda
දුක තුනී කර නිවනා මතක වල නුඹ පේනා
හිත නැදැල්ලේ කඳුළු ආවත්
උණුසුම් සුසුම් සුන්වූ පැතුම්
Children Songs
මැර කොල්ලන් එක්කලා හාදකම්
උඩ පැනිලි නැටිලි නාඩගම්
හොඳ නෑ කැතයි
Jothipala H R
ස්ථිර නෑ මේවා නම් සැමදා
මල පරවෙන්නා වාගේ යයි මැරී
නෑදෑයෝ හා මේ වස්තු ගෙනියන්නේ නෑ අපි
Sureni De Mel
ලෙන්ගතුකම් ඔය හැටි පෑවත් මම අහුවුනේ නෑ ඇත්ද.....
(තවත් නාඩගම් එපා ඇති ඉතින් ඔය කෝලම් මඩුවේ
පුරප්පාඩු නෑ පස්සෙන් ආවට අවුරුද්දක් තිස්සේ.....//)
Stage Drama Songs
උක්කුං දෙඤ්ඤං බබෝ
නාඩන් ඉඳින් නුඹට මම්
උක්කුං දෙඤ්ඤං බබෝ ....//
Victor Rathnayake
හඳුනාගන්නේ කෙලෙසද අපි අපෙ
සතුරන් මිතුරන් නෑදැයෝ...
මේ භවයෙත් එය වටහා ගනු බැරි වී
Deva Muse · 3:51
කාඩ ගති එපා නුවර, ගන්දර සිට යාපනේට
උතුරට බැස්සා ගරුඪා රුදු නද වෙද භූමිකම්පා
කුංචන හඬින් මං ගස්සා උර්දු නොව තංගො puriyida
DEVA · 3:51
කාඩ ගති එපා නුවර, ගන්දර සිට යාපනේට
උතුරට බැස්සා ගරුඪා රුදු නද වෙද භූමිකම්පා
කුංචන හඬින් මං ගස්සා උර්දු නොව තංගො puriyida
DEVA · 3:52
කාඩ ගති එපා නුවර, ගන්දර සිට යාපනේට
උතුරට බැස්සා ගරුඪා රුදු නද වෙද භූමිකම්පා
කුංචන හඬින් මං ගස්සා උර්දු නොව තංගො puriyida
Indrani Perera
ඔබ ගෙන ඈතට යන්නට යාවී
කදුළැලි ගඟ ළඟ ඉකි බිඳ නාඩන්
කදුළැලි ගඟ ළඟ ඉකි බිඳ නාඩන්
Desmond De Silva · 4:45
වියෝලේ කෝ ඔබ මගේ අතේ මේ වේලේ
ඔබේ මිහිරි නදට නිදැල්ලේ, නැලවේ ළඳරුවෝ රන් තොටිල්ලේ
වියෝලේ ඔබ වනේ මං හැර ගියේ
Wallie Bastien
වියොලේ ඔබ මගෙ අතෙ මෙවේලේ
ඔබේ මිහිරි නදට නිදැල්ලේ
නැලවේ ළදරුවො රන් තොටිල්ලේ
DEVA · 4:30
සේද තෙතයි කඳුලු කඩන් වැක්කෙරුන
කේමදාසලා අතිනුත් හැදුන නාද හරඹ
දේවා අද අවුලන්නෙ ගිණි වගෙ නෙවෙයි killer මාරු වෙයි පිල
Keerthi Pasquel
ට්රැංගල් කොංගො බොංගෝ බැංජො රබානේ
නාදය තවම ඇහෙනවා
අළුතින් නැතත් රාග තාල ඇසීලා
Udesh Indula
T20 ලෝක ශූර කුසලානය බැබලෙනවා
ජය නද මැද සිංහ පැටව් පිටියට එනවා...
පන්දු දාන පොලු ගලවන
Centigradz · 3:47
රුදු දියඹ සිසිල කරනා
ජන හද ජය නද ජය දද නැගි සද
ජය ජය ශ්රී ලංකා
T M Jayarathna
චිත්රපටය: නෑදැයෝ (1976)
ජීවිතේ අමා දරා උල්පත රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
Sujatha Aththanayaka
අවරට යන හිරු සවසට බැස යයි
ගුම් නද දැන් නොඇසේ..
රසයට රැවටුනු නෙළුමට හැකිලෙයි
JANANA · 4:41
රෑට ම පිපියන් කාටත් හොරැහින්
ගොම්මනේ මල් නාඩා ඉඳින්කෝ
නාපෙතිත් ගං ඉවුරෙ තියන්
Prince Udaya Priyantha
කුමාරයෙක් එක්ක ගියාලූ //
පෙමින් උපන් රාත්රියේ රැඟුම් ගැයුම් නාදදේ
හඳපානේ තාරකා විලේ
Krishantha Erandaka
සිහිල් සුළං පිණිකැට මත නුඹේ නළල සිඹින්න
රැළි නැංවෙන නද අතරින් සඳ දිය බුං දකින්න
පෙති අහුලමු රළපනව මත දුක් ලියනා මලකින්