Intro from jaffna
DEVA · GARUDA · 3:51
අපි එද්දි වාවනවද පාරනවද ඔය හිත නාඩි මිරිකුව නවකයා මම ගාවගන්නෑ පුරාවෘත වදින්නෙ තාල මගෙ දාර සද්දෙන් පපුවට කාඩ ගති එපා නුවර, ගන්දර සිට යාපනේට උතුරට බැස්සා ගරුඪා රුදු නද වෙද භූමිකම්පා කුංචන හඬින් මං ගස්සා උර්දු නොව තංගො puriyida Kadavul madiri nanum pesa vachi unna kekada ඇමුණුව අකුරක් ගානෙ පුරහඳ ගිණි ඇවිලුවා මගෙ නද උඹට අගති ද තෙද වැඩි හන්දා වැදි උස්නෙට අපිත් ඉස්සෙන්නෙ මදින් මද රිද්දගන්න එපා අපෙන් ගහන දිස්නෙට මම දුෂ්ටයා wanna test me Come and bring your best, G You dont wanna mess please. I m a real deal ගන්දර වැල්ලෙ සිට හද්ද වන්නි ඕන කෙරුමෙක් මට පට්ට භක්ති ඇන්දම ශ්වේත වර්ණ වෙන්නෑ චණ්ඩි දේවා බැස්සා ඇඳල කාල වර්ණ වැහිල කාලි ඉවසුවා ඇති බොට හති මගෙ රැප උඹලට හස්ති නෙවෙ මම එකෙක් හපාගෙන ඉපදුනේ රිදි හැඳි කටින් අඩි තිබ්බම හෙල්ලුවා කර්මාන්තෙම තනි අතින් මගෙ කෙල පිඩත් උඹේ සිංදු සීයකට වඩා ගති උද්දච්චයි මෙ හිත කොහොමත් තුච්චයි මගෙ රැපක් ගානෙ උඹෙ හිත පුව්චයි උලුප්පන්න එපා අපි දිරවන්නැත්තන්, කුම්මැහි උඹෙ සේනාවම විසි වෙයි මං අද මේකේ රඟද්දි නෑ පරිමාණෙන් ශබ්දාගාර නමුදු මුදාහල වැස්සයි මේ රැප් ආකර උතුරන්න මං ගායන එවන්න කාලිංග මාඝ, චන්ඪාශෝක දේවා දුන්නා මෙන්න රැපෙ සංගායන Ithu illai munnurai Naan ezhuthukol pidithaal vanmurai Ayy En kaakitha por padai En ethirigal enge? Kallarai Intha nilam niram inam matham Pirivinai vilambaram manam vanam irupinum Thidam varum kalavaram Kalaiya naa valakele karuvila piranthathu Kalaimagan pala irunthum kalathil siranthathu Enakule irupethu pala murai irappathu Marupadi pirappathu unaku athu patharuthu na En vaarthaigal anu aayutham por kural Tamil rap in oppenheimer Aattam aarambikum munbe mudiyum madiyum Game over
