Thotupola

Hiruta Horen

T M Jayarathne · Nawa Ridma Rata · 3:04

හිරුට හොරෙන් සඳුට හොරෙන් තරු මල් උයනේ ලොවට හොරෙන් සැදූ ලොවයි අපේ ආදරේ ඔබේ නුවන් තරු එළියෙන් ඒ ලෝකයේ සිරි නරඹන්නම් තවත් කුමටදෝ එළියක් මගේ ලෝකයේ හිරුට හොරෙන් සඳුට හොරෙන් තරු මල් උයනේ ලොවට හොරෙන් සැදූ ලොවයි අපේ ආදරේ ඔබේ වදන් අම සරයෙන් ඒ ලෝකයේ නද රැව් දේ නම් තවත් කුමටදෝ මිහිරක් අපේ ලෝකයේ හිරුට හොරෙන් සඳුට හොරෙන් තරු මල් උයනේ ලොවට හොරෙන් සැදූ ලොවයි අපේ ආදරේ

Hiruta Horen lyrics · T M Jayarathne