Hindi Vadan
හිංදි වදන් මියුරු හඬින් කියන සිතාරා සිංදු නදී ඉවුර දිගේ එන්න සිතාරා බ්‍රින්දා උයන දිහා චන්දන සිහිල රැඳී භාරත කුසුම මගේ උන්නා සුවඳ දිදී වරල පුරා මල් පැළදි ලියේ දිගටි නෙතේ පෙම් කැළුම ප්‍රියේ මතක සිතේ දැන් මතක තියේ පූර්ණිමා හිනා වෙන්න ළඟින් ඉන්න හිංදි වදන් මියුරු... සකල කළා මල් පිපෙන රටේ ලලිත කළා මල් පොකුර මගේ නුඹට ළඳේ මං බැඳුණු හදේ සුරංගනා සුරන් නාද ඇසෙයි තාම හිංදි වදන් මියුරු...
