Paalu Yaame
Iman Fernando · 3:32
දෙනවද මට
ඔය හිත ගැන
සිතියමකින් ඇඳලා
Search by song, artist or a line you remember.
Iman Fernando · 3:32
දෙනවද මට
ඔය හිත ගැන
සිතියමකින් ඇඳලා
Pradeep Rangana
අපේ ආදරේ
ඝන නිල් වලා අස්සේ හැංගිලා
කවිකාර තරුකා ඇස් මත් වෙලා
Poorna Sachintha
පපුතුරේ ඔබ නැති නිසා
ගනදුරේ මා ඉන්නවා
ඔබ ගැනම සිහි වෙද්දි මගෙ හුස්ම නැවතී ගියා
Ruwan Kumara
හැර යන්න සිතුවද හොර රහසේ
සිදුනාද හිත් පතුලේ පෙම් ගංගා
ඇයි ඉන්නේ වාවන දුක් හංගා
Clarence Wijewardene · 1:49
කොහේ දෝ සිට කොහේ දෝ යනවෝ
දහස් ගණන් රංචුව සැදිලා
රහස් ගොඩක් තටුවල සඟවා
Harsha Dhanosh
තරු බිඳ දා නිල් දිය ගෙන පෙරා
ඝණ රන් පෑ ගන්නෙමි හිරැ මරා
ලෝහිත පෑ තවරමි හද ඉරා
Mervin Perera
දිළිදු පැලේ එළිය ඇතේ
ගඟ බැස ඒ සයුර බලා
හිරු හිනැහේ නෙළුම නෙලා
Nipuna Fernando · 3:14
සක්වලේ කක්ශී ගතවෙලා,සාක්කු හීස්වෙලා
මේ වදං ඔප දාන්න, ටොන් ගනන් රං වක්කලා
Hook: පදක්කමක් ඕනේ නෑනේ මගේ බෙල්ලට
Hiran Thenuwara
පිනක් නැති අපට නෑ ගුරු ගෙදරින් දොර ඇරුනේ
මේ දේවල් නොහිතා නුඹ තරු ගැනපන් අහසේ
අරුමෝසම් සෙල්ලම් බඩු දැක නාඩන් නැගණී
Sahan Kavishka
වරුවක් ගියා නොදඩාම ඈ
මට කල්ප ගානක් වගේ
තව ඉන්න බෑ නෙතු හැඩ විලා
Hirushi · 3:01
නුඹගේ පහසේ සුව විදගන්නට මා පෙරුමන් පිරුවේ
ආලෙන් මත්වි නුඹ ගැන සිතමින් හද සිත්තම් මැව්වේ
නිදි වරනා දැසින් බැලු හැම තැන වාගේ ඔබමයි දුටුවේ
Gypsies
විහිළු? හොඳ විහිළු
රාළහාමිලා වගේ අය
ගණන්ගන්නෙ ඇයිද සුළු දෙය
Shihan Pavithra
පහුගිය දේවල් ගැන හිතලා දැන් පල නෑ උපමා කියලා
ඒ වැලලුව මතකය මරලා යලි ගන්නට බෑ සොයලා
මගේ දුරකථනංකය අමතා ඇස් රතු වෙනතුරු නුඹ හඬලා
Sanath Nandasiri
කඳුළු පැන් මදි ප්රේවන්තී
තාම තනිකඩ මගේ හිත ගැන
ලියමි කවි දුක් ගින්දරෙන්
Maduwa · 3:47
මේ නම් යාළු බයේ
මට මුල ගැන කියන්න එපා
පුතේ ගහේ
Vijaya Kumarathunga
අහස මුදුනට සඳ ඇවිත් මට
කියයි ඔබ ගැන කොදුරලා
කඳුකරේ හිදිනා මගේ
Amila Karunarathna
දැන හිතලා නම් ඔය හිත මං බිඳලා නෑ
නුඹ නැතුව දිනක් ගැන සත්තයි හිතලා නෑ
මේ දෑස ලඟින් හීන....
Nishantha Godagama
(වසන්තය අභිමුවේ......//)
සිනාසෙන ඔය දෙනෙත් මා ගැන සිත් විලේ
දිවා රෑ නුඹ දකින් සිහිනයක් සේ ප්රියේ
Surendra Perera
තුන්සිත මත ඇහිරූ
තමා ගැනද නොසිතා අප ගැනම සිතු
නිමා නෑ ඔබේ පිරිමිකමින් පිරුණු
Theekshana Anuradha
පවසන්නට බැරි සෙනෙහේ තාමත් තනි හිත පෙනෙන්නේ
කුළුදුල් සිහිනය සිතාලා තරු වැල් ගැන ගැන පැතූ මා
රන් මුදුවෙන් සිත ඉරලා තනිකර යන ඔබ බලාලා
Priyantha Navalage
ඉවර කරන්න
අපි ගැන බය වෙන්න එපා
ඉවසන් ඉන්න
Samith Gomes · 2:40
(C'mon...)
වරු ගනන් රැස් දිස් උනේ
"බණ කියපු උන්" ඒ කාලෙම diss උනේ
Manej Sanjaya · 4:02
තේරෙනා දවසක මේ ආදරේ ගැන
දොස් නගයි ඔබ හට ඔබගේ ම ඔය හිත
පාරනා මතකය මුළු ජීවිතේටම
Jude Rogans
දුක හිතුනද පැන්චියේ ලඟ නැහැ කියලා
දුර රටකට මං ගියේ අපි ගැන හිතලා
ඔබෙ සුවඳම ලඟ තියේ අනෙ නැහැ මැකිලා
Jothipala H R
(බොරු ලොක්කෝ ලෝකේ දැන් සොක්කෝ වාගේ
මේ කාලේ නෑ ගානක් ගන්නේ)...//
(ගමේ කොල්ලො එන්නේ පන්දම් ගලවන්නේ
Chamara Ranawaka · 4:25
නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද යාළු
හෙට දවසක් ගැන ආඩම්බරයෙන් උගතුන් මුමුණනවා
තණ අග පිනි බිඳුවකි අපේ දිවියම මුනිඳුන් පවසනවා
Chamara Ranawaka
පඳුරු පඳුරු ගස්.../
හෙට දවසක් ගැන ආඩම්බරයෙන් උගතුන් මුමුණනවා
තණ අග පිනිබිඳුවකි අපේ දිවියම මුනිඳුන් පවසනවා
Akalanka Gunarathne · 3:25
අද මෙහෙම රවටන්නේ බොරුවෙන්ම මා
හරි වැරදි ගැන තරක නොකරේ එදා
ඔබ අහිමි වෙයි කියලා ඇති බය නිසා
Akalanka Gunarathne · 3:24
අද මෙහෙම රවටන්නේ බොරුවෙන්ම මා
හරි වැරදි ගැන තරක නොකරේ එදා
ඔබ අහිමි වෙයි කියලා ඇති බය නිසා
Amarasiri Peiris
සිනහ නාදුනන කරුණාවක් නැති
මල් ගැන ඇයි හිත පිරිය වඩන්නේ
හෙන්දිරික්කා මල් ඇහැරුණු වදුවේ