Thotupola

Paata Gawa

Ruwan Kumara

පාට ගෑව ආදරේක නොදැනී බැඳිලා එදා ඈත සීත මාරුතේ දෙහදක් හමුවී සදා ජීවිතේම හීන දුන්න පැතුමක් සසරේ පුරා පාලු රෑක සීතලේ ඒ හිත නොපෙනී ගියා... හද උතුරා පෙම ගැලුවා ඒ හෝරාවේ ඔබ යනවදෝ දුර ඈතක මායාවේ ඔබ යනවදෝ දුර ඈතක මායාවේ මගේ හීනයේ දෙව්ර වේලිලා ඔයා හැර යන්න සිතුවද හොර රහසේ සිදුනාද හිත් පතුලේ පෙම් ගංගා ඇයි ඉන්නේ වාවන දුක් හංගා හද උතුරා පෙම ගැලුවා ඒ හෝරාවේ ඔබ යනවාදෝ දුර ඈතක මායාවේ ඔබ යනවාදෝ දුර ඈතක මායාවේ තරු අහසේ දිලුනාට මහා රෑ මකා සඳ සාවී මගේ නේද පෙම් සිහිනේ අවසානයක් කොහෙද ආදරේ නුඹ නේද මගේ හුස්ම ජීවිතයේ හද උතුරා පෙම ගැලුවා ඒ හෝරාවේ ඔබ යනවදෝ දුර ඈතක මායාවේ ඔබ යනවාදෝ දුර ඈතක මායාවේ පාට ගෑව ආදරේක...//

Paata Gawa lyrics · Ruwan Kumara