Thotupola

Pana Athata Gaththe Amme

Priyantha Navalage

පෑන අතට ගත්තේ අම්මේ ලියුම ලියන්න විවේකයක් ලැබුණේ නැහැ ඉවර කරන්න අපි ගැන බය වෙන්න එපා ඉවසන් ඉන්න (ගිනි අවි අපි අතට ගත්තේ රට රැක ගන්න...//) මහා වැස්සට ගිනි අව්වට ඔරොත්තු දෙන්න අම්ම නේද යකඩ හිතක් දුන්නේ පුතුන්ට අන්තිම සතුරත් අවසන් කරන තුරාම අම්මගේ ආශිර්වාදය දෙන්න පුතුන්ට පෑන අතට ගත්තේ අම්මේ.... නෙතට නින්ද කුසට අහර නොමැති උනාට සතුරු බලය නසන තුරුයි සිතට පිපාස අපේ අවසන් හුස්ම පොදක් තියෙන තුරාම දිවි හිමියෙන් රැක ගන්නවා ලක් මෑනින්ව පෑන අතට ගත්තේ අම්මේ....

Pana Athata Gaththe Amme lyrics · Priyantha Navalage