Thotupola

Palu Rayakadi

Vijaya Kumarathunga

පාලු රැයකදි මුහුදු වෙරලේ තනිව හිඳිනා විට ඔහේ අහස මුදුනට සඳ ඇවිත් මට කියයි ඔබ ගැන කොදුරලා කඳුකරේ හිදිනා මගේ පෙම් මිහිරියාවිය සිහිවෙලා කොළඹ නගරය හනික හැරදා එන්න හිතෙනව පියඹලා ඈත අහසේ් දිලෙන තරැවේ ඔබෙි දෙනයන ඉඟි කලා ගතේ දැවටෙන සීත සුළඟට ඔබෙි සුවඳත් එක්වෙලා ගමෙි ඔබ හා උන්නු කාලය කී කතාවන් සිහිවෙලා තවම මා මෙහි තනිව ඉන්නේ දෑස කඳුලෙන් බොඳ වෙලා පාලු රැයකදි මුහුදු වෙරලේ.... කාසි බාගේ එකතු කරගෙන වාසි වු දා අත මිටේ ගෙලට මාලද අතට වලලුද අරන් එන්නට හිත තියේ කොවුල් රැව්දෙන රබන් හඩ දෙන මල් පිපී එන බක් මහේ ඔබ දකින්නට ගමට එන තුරැ ඉවස ඉදිමුකො අපි නගේ පාලු රැයකදි මුහුදු වෙරලේ....

Palu Rayakadi lyrics · Vijaya Kumarathunga