Thotupola

Para Nowena Eka Malak

Amarasiri Peiris

පර නොවේනා එක මලක් පෙනීලා උඩහ ඉසව්වේ පාළු අකීකරු මගෙ හිත ලතැවෙනවා සිනහ නාදුනන කරුණාවක් නැති මල් ගැන ඇයි හිත පිරිය වඩන්නේ හෙන්දිරික්කා මල් ඇහැරුණු වදුවේ දිවිය නොවේ පරසතු වාගේ ඔවුන් නෙලුව මල් මො‍ටදෑ මට පෙනුනේ අරන් නොගිය දුක් වරක් අරගෙනයි ආපසු මං ගෙට ගොඩවැදුනේ පර නොවේනා.... දිනාගන්න මට අතදිග නැතිදා ගමේ කුසුම ලග ලබන දොහේ පිට ගමකින්විත් කඩානයයි නේදෝ ගමේ උපන් අපි ගමේ තැවෙද්දී අපේම මල් පිටගම් යනවා පර නොවේනා....

Para Nowena Eka Malak lyrics · Amarasiri Peiris