Gajana
JANANA; Pasan Katugampala · 3:57
ලෙලවා ගජකුඹු මල් පාද
කරනා සක්විති නද
රජ ලීලා බරටම
Search by song, artist or a line you remember.
JANANA; Pasan Katugampala · 3:57
ලෙලවා ගජකුඹු මල් පාද
කරනා සක්විති නද
රජ ලීලා බරටම
JANANA · 3:57
ලෙලවා ගජකුඹු මල් පාද
කරනා සක්විති නද
රජ ලීලා බරටම
JANANA · 3:58
ඇතුමන් පිට හඬදෙයි හොරනා සරසමිනා
ලෙලවා ගජකුඹු මල් පාද කරනා සක්විති නද
රජ ලීලා බරටම උහුලයි මංගල රුව
Nishshanka Diddeniya, Jayalath Manorathne, Stage Drama Songs
තෑඟි දෙතෝත් නටනෙමි සොඳ රුවටා...//
නාද අසා සිට බෙර නද ඝෝසා
ආද පාද තබමින් නෙක විලසා//
Israel Vibration · 5:45
Westනා ඉනිමඟ රැප් පෙරටුගාමී.
හෙළ අටු නද මිශ්ර වූ රැප් සංයෝගය.
සිංහල රැප් ලියැවුනේ මගේ දෛවයෝගය.
Latha Walpola · 3:10
මා හද රහසේ බිදුනා පහසේ
ගග දිය රැලි ඔබ නාඩන් කිසි දවසේ
ගග දියසුලි මැද උනුසුම් සුව ගැවසේ
Vijaya Kumarathunga
මා හඳ රහසේ බැඳුනා පහසේ
ගඟ දිය රැලි නුබ නාඩන් කිසි දවසේ
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ
Vijaya Kumarathunga
මා හද රහසේ බැඳුනා පහසේ
ගඟ දිය රැලි ඔබ නාඩන් කිසි දවසේ
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ
The Gypsies · 4:13
වැඩ පහකින් පහම ෆේල් වෙලා අන්තිමේ
උඹ නාඩන්, උඹ නාඩන්, උඹට ඕවා හොඳ පාඩම්
උඹ නාඩන්, උඹ නාඩන්, උඹට ඕවා හොඳ පාඩම්
Deepika Priyadarshani
පහන් පැලක් වගේ ගෙදර සුවඳ කරන්නම්
හොදට අඬන්නත් පුළුවන් නාඩම ඉන්නත් පුළුවන්
ටික දොහොකින් දරු පැටියෙන් තැගි කරන්නම්
Nanda Malani
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ
පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ..//
ගස් සොලවා හමා ඇදෙන
Bathiya & Santhush · 5:06
ගිනිගත් ලෝකේ මා හුදකලාවේ
පාරාවී සිත මේ ගී නද මාගේ
පාළුවේ මිතුරේ
Centigradz
උතුර බස්නාහිර කෝටිටේ මහනුවර
ජයතු නාද හෙළරත් කියනව නාදය
මන්දිර පැල්පත් යනඑන හැමතැන රැව්දේ අප නාමය.....
Pulasti & Hasindu
ගස් වටේ දුවලා ගීත ගයාලා අනේ පනේ කියලා කඩේ යවාලා
මා රැවට්ටුවේ බොක්කෙන් නාඩගමක් ළඟ...
(ගොනාට මාව ඇන්දුවා පදමට මාව තැම්බුවා
Bathiya n Santhush, Umaria Sinhawansa
හැංගී බලා ඔය කවුදැයි ලංවී කියන්
කෝලම්ද සෙල්ලම් කාලේ හරි නාඩගම්
මා ගාව ඉන්නයි කිව්වේ හැර මෝඩකම්
Bathiya & Santhush · 5:02
හැංගී බලා ඔය කව්දැයි ලංවී කියන් ම්...
කෝලම්ද සෙල්ලම් කාලේ හරි නාඩගම්
මා ගාව ඉන්නයි කීවේ හැර මෝඩකම්
Bathiya and Santhush · 5:02
හැංගී බලා ඔය කව්දැයි ලංවී කියන් ම්...
කෝලම්ද සෙල්ලම් කාලේ හරි නාඩගම්
මා ගාව ඉන්නයි කීවේ හැර මෝඩකම්
Rohana Weerasinghe · 2:58
කපුටන් සතර අතේ
කොවුල් නදට ඇලුම් කරන ළඳේ සීරුවෙන්
හා, හා, බලාගෙනයි
Pradeepa Dharmadasa
කපුටන් සතර අතේ
කොවුල් නදට ඇලුම් කරන
නඟේ සීරුවෙන්
Nalin Perera
ශ්රී ලංකා අලංකාරේ
නද දෙයි නද ඝන්ටාරේ
පතුරමු ලොව දෝංකාරේ
T M Jayarathna
හදිස්සියේ හනි හනිකට පය තබනා - රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතනා//
දෑත සලා කිංකිණී නද දෙවන්නී - දෑස සලා මොන මොනවද කියන්නී
යටින් හොරෙන් එබිකම් කර බලන්නී - ළඳේ ඔබයි මගේ දුක් ගිනි නිවන්නී
RUDEBOYRAY · 4:13
අපේ ම හොඳ අපි - අපි ම කියං බිඳිනවා පාළු ගෙයි වළාං
නාඩගම් දැකලම ඇතිවෙලා හදවත කඩන් වටෙනවා "සලාං"
මේ රටේ ම ලග්නේ වෘශභ ද බං, මට පේනවා හැමෝටම තියෙනවා අං...
Dharmadasa Walpola
යන මේ ජල්හාලේ රස කැවිලී පටවලා
නෑදෑයෝ එකතුවෙලා පුරාණයේ සිරිතටා
දෙන්නමි මගෙ මැණිකා
Api Machan & Sumith Mandanayaka · 3:30
මල් වටකර බබරු නටයි...
ගුමු ගුමු නද දෙමිනේ...
රන් සමනල රැන් නටයි... මල් වට හැඩ දෙමිනේ...
Sumith Mandanayaka
සුවඳ රොදක එකතු වෙලා ඔබේ මුළු ලොවටම රහසේ........
මල් වටකර බඹරු නටයි ගුම් ගුම් නද දෙමිනේ
රන් සමනල රෑන් නටයි මල් වට හැඩ දෙමිනේ
Sunil Edirisinghe
සැලෙන නයන යුග මදහස පාලා
නූපුර ජාලා හදා නද දීලා
සැලෙන නයන යුග ආ..
Amaradewa W D
වාසනාවෙ මල් හදවත පිපුණයි
ගීත නාද දෙව් ලෝකෙන් ඇහුණයි
නීල නුවන් ගැබ සෝක වලාවෝ
Latha Walpola
වාසනාවෙ මල් හදවත පිපුණයි
ගීත නාද දෙව් ලෝකෙන් ඇහුණයි
හීන හතක් මැද විමනක් සැදුණයි
Harshana Disanayake
පාළොස්වක සඳ ඉල්ලා මාසෙ පෝය දිනේ
මේ ඇස් දෙක ළඟ නාඩන් එතකොට දුක දැනේ
පේළි සැදී දළදා වැද මට හිනැහුන රැයේ
Rohana Weerasinghe
ගීයෙන් සරසාලා
නෑදෑ මව්පියෝ වරම් ගන්න දුව
බුලත් හුරුළු දීලා//