Gajana (feat. Pasan Katugampala)
JANANA · Gajana · 3:58
गणांना त्वा गणपतिं हवामहे कविं कवीनामुपमश्रवस्तम् මීන ගමන් සර යාමෙට ඇති දොළොස් මල් පෙති පාවඩ රිසි මීන කුලේ මංගාල්ලෙට සිරි මුතු රණින් කෙරුවායි අද වටි වඩින කලඹමින් ගජ ලීලා කුඹු සේසත් ලෙලවයි හිඳිනා ඇතුමන් පිට හඬදෙයි හොරනා සරසමිනා වඩින කලඹමින් ගජ ලීලා කුඹු සේසත් ලෙලවයි හිඳිනා ඇතුමන් පිට හඬදෙයි හොරනා සරසමිනා ලෙලවා ගජකුඹු මල් පාද කරනා සක්විති නද රජ ලීලා බරටම උහුලයි මංගල රුව කන්පෙති සිරිතෙන් ගොඩ වදිනා ගජමුතු පලසක් මල් එලනා බෙර කවි නදටම පා තියනා මංගල සක්මන සේ කදිමා වඩින කලඹමින් ගජ ලීලා කුඹු සේසත් ලෙලවයි හිඳිනා ඇතුමන් පිට හඬදෙයි හොරනා සරසමිනා වඩින කලඹමින් ගජ ලීලා කුඹු සේසත් ලෙලවයි හිඳිනා ඇතුමන් පිට හඬදෙයි හොරනා සරසමිනා දෙව් පුර ඇතෙකී, කුඹු දහසයකී දිග දළ අටෙකී, සත්ගැබ කී වැව් පොකුණු දකී, සත්සිය ගැනකී එක පොකුණකකී, සිව්මලෙකී මීන ගමන් සර යාමෙට ඇති දොළොස් මල් පෙති පාවඩ රිසි මීන කුලේ මංගාල්ලෙට සිරි මුතු රණින් කෙරුවායි අද වටි It was a day of tragedy for elephants in Sri Lanka As six of these majestic animals lost their lives in an agonizing manner When they where hit by trains Along the battle of railway lines has been destructed After a train crashed into four wild elephants in Palugaswewa this morning Four elephants were hit by a fuel train before an hour in Palugaswewa
