Thotupola

Heena Hathak Mada

Latha Walpola

හීන හතක් මැද විමනක් සැදුණයි සීත සඳුන් සුව ඒ තුල මැවුණයි වාසනාවෙ මල් හදවත පිපුණයි ගීත නාද දෙව් ලෝකෙන් ඇහුණයි හීන හතක් මැද විමනක් සැදුණයි සීත සඳුන් සුව ඒ තුල මැවුණයි නීල නුවන් ගැබ සෝක වලාවෝ වේදනාව ගෙන හද අඹරෝරේ ඈතින් පොර තෙරපී ඇඹරේ දෑසෙ කඳුලු වැල් රූරා වැගිරේ අකාලයේ වැසි දිය ඇද හැලිලා සෝක සුසුම් ගඟ ඉවුරු තලාලා වාසනාවෙ මල් අකලට මැරුණයි ප්රේම ලෝක රන් මන්දිර කැඩුණයි

Heena Hathak Mada lyrics · Latha Walpola