Thotupola

Heena Peena Hama Rakama

Harshana Disanayake

හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී ලේන කුලේ සිට නුඹ මට යශෝදරාවකි නීල නුවන් යුග නොපියා තනි යහනේ සිටි ආලවන්තකම ළඳුනේ පාරමිතාවකී පේරැස් මුදුවක් පළදන නැකතක් නොයෙදුනේ මේ වස්දඩු රාවය මැද නුබ සිහිනෙන් පෙනේ පාළොස්වක සඳ ඉල්ලා මාසෙ පෝය දිනේ මේ ඇස් දෙක ළඟ නාඩන් එතකොට දුක දැනේ පේළි සැදී දළදා වැද මට හිනැහුන රැයේ මාලිඟාව මගේ වගේ දැනුනා සොඳුරියේ වාවගන්න බැරි තනිකම හිරකර මගෙ ළයේ ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුඹ ගියේ

Heena Peena Hama Rakama lyrics · Harshana Disanayake