Amathaka Karanna
Sashika Nisansala · 3:40
පාලුවේ ඉන්නවා
ඉකිගසා හඬන ඇස් අතරින්
දුක මගේ රූරලා
Search by song, artist or a line you remember.
Sashika Nisansala · 3:40
පාලුවේ ඉන්නවා
ඉකිගසා හඬන ඇස් අතරින්
දුක මගේ රූරලා
Nadeera Nonis
(සිහිනෙන්වත් නෑවිත්ම ගියා...//)
ඇසිපිය නොහෙලා දෑස බලා සිටියත් ඔබ යළි ඒවි කියා
කඳුළැල් විතරයි එන්නේ ගලා සිහිනෙකවත් නෑවිත්ම ඔයා
Dilshan Maduranga
නොකිවුවාට දැනෙනවා හැබැයි ඔයා
ඔයාගේ ඇස් දෙක
දිහා බලන් මම
Udaya Sri Wickramasinghe
අපමණ වෙර දැරුවා
ඒ හැම මොහොතෙම ඇසිපිය සැලුවම
යළි ඔබ සිහිවෙනවා
Gayan Madushanka
සසරේ පුරා නොහැඟී සදා ඔබ ගාව මා ඉන්නවා........
පෙරුමන් පුරන්නේ දැකගන්න ආයේ ඔය රුව මේ ඇස් පුරා
සුසුමන් සලන්නේ පෙර මතක අතරේ අඳුරේම කඳුළු දරා
King Lotuss, DILU Beats · 4:26
මට වගේම එහේම වෙනවද
ඇස් ඉදිරියෙ එක සැරයක් මැවෙන්න සැවීව නැවත ගේනවද
හිත ගේන වද මම ඉවසන්නම්
Shelton Perera, Noorthi Gee, Stage Drama Songs
අඹ දඹ නාරං කෙසෙල් දෙල්....
(පක්ෂි නාදේ රෑත් ඇසේවී හීන් හඬම දෙත්මැයි..//)
(මල්ලිකා වැල් බොහෝ තිබෙන්නා...//)
Indrani Perera · 3:25
මතකය ඇසුරින්
සිහියට ගන්නට
නිතරම වෙහෙසුනෙමි
Jayasingha Aththanayaka
දෙවියෙක් වාගේ ළඟ ඉඳ මාගේ
රැක්කා තුරුළු කරන් ඔබේ ඇස් දෙක වාගේ
ආදරයේ උල්පත අම්මා......
Theekshana Anuradha, Raj Thillaiyampalam
නුඹ පියමැන්නා සුවසේ
ඇස් දෙක වැසෙනා මොහොතේ...
නුඹ ලඟින් මගේ
Kasun Kalhara
ලොව දුටුවේ ඔබගේ ඇසින් අරුතක් ලැබ ඔබගේ හඬින්
තනි මැකුණේ ඔබේ ළඟින් අපි රැකුණේ ඔබේ පෙමින්
අම්මා ආදර අම්මා...////
Jude Rogans
මහමෙර තරමට දරුදුක දරා
ඔය ඇස් තුරුල්ලේ ඉන්නට බෑ මුළුල්ලේ
මා වෙනුවෙන් ඇත තවකෙක් බලා
Sajith Akmeemana
බැණ කිරි නොදුන් නිසා මතු බුදු වෙයි අම්මා
ඇය දුන් ඔවදන් ඇසුවා නැත මට වැරදුණේ කිසිදා......
දස මස ඔබේ........
Sithara Madushani
අද තනිවීලා ලෝකේ පුරා
සොයමි ඇස් රතු වෙනකල් හඬලා
එන්නකෝ අම්මා එනතුරා ඔබේ දූ හඩනවා
Roshan Fernando
නුඹ නිවනට යනවාමයි සැක නෑ අම්මේ...
සතුරන්ගේ වෙඩි හඬ ලඟ ලඟම ඇසෙනවා
එතොකොට මගේ හිතේ හයිය තව වැඩිවෙනවා
Roy Peris
මෝටර් කෝච්චී ඕනේ නෑ
ඇස් දෙක නටවන ගී කියමින් යන
බෝනික්කන් මට ඕනේ නෑ
Saman Lenin
මගුල එහෙනං තීන්දුයි දැං
කීවොතින් හොර කපුව එසැනින්
අළුත් නෑකං සබා මැද්දේ
Saman Lenin · 3:46
මගුල එහෙනං තීන්දුයි දැං
කීවොතින් හොර කපුව එසැනින්
අළුත් නෑකං සබා මැද්දේ
MasterD · 3:30
බහින්නේ කව්ද ම කෝක කෝක
ඇසිල්ලේ ලිව්වා මං දෝස දකින උනුන්ට
එබුවා කනට පෝක විසිකරපන් උඹේ
WAYO · 4:12
රැකගමු මරු ගෙල සින්දා
හෙට ඇස් අරින බිලින්දා
මනුසතුනේ
Doctor
නිතරම මදුරු දඟර රෑට පත්තු කළ නිසා
පසුදින නිලංකාර වී ඇස් දෙක රතු වෙලා
ආදරේ ලබා ගන්න පසු දින ඇය වෙත ගියා
Nanda Malani
සඳවත ගිරි හිස සැඟව ගියාවේ නොබසින සඳ ඔබ මා දිවි අඹරේ.....
නුඹේ පණ නල ගැහෙනා රිද්මේ කුස තුළ ගී මයි මා ඇසුවේ
ප්රාණය සරි නුඹගේ ගී වේ අංකුරයයි සිත් රංජනයේ
Shajeewa Aththidiya
අනන්තයේ සිත ඇවිද ගිහින්
ඇස් පියන් වසා ඔබේ රුවම මැවේ
නුඹේ සුවඳ අරන් මුදු සුළඟ ඇවිත්
Dhanith Sri · 5:08
සිතින් දරන්න බෑ නොමැති නම් ළඟ මගේ
පවසන්නම් ඉතින් ඇසෙයි නම් හඬ මගේ
දරා වේදනා මා කුසයේ දරාලා
Asanka Priyamantha
ලන්ද වෙල උඩින් පුර සඳ පායනා රැයේ
නින්ද නෑ මගේ ඇස ලඟ මන්ද කාරණා
මේ නිසල රාත්රියේ
Zany Inzane · 2:55
පේ ඇස් වල බැදිලා
වහල් පටලේ
කොටවන්නෙ ජාති
T M Jayarathna
කවදාදෝ පිපුනේ
රුදුරු ලොවේ ඇසුර දැනේ
මොනවාදෝ සිතුනේ //
DopeSkain · 3:29
මේ අම්මට අත තිබ්බොත් ඒ අතමයි ඩෝ මං කැඩුවේ
ඉතින් ඉන්න දෙන්න පාඩුවේ දුරු වෙන්න මං ඇස්වහ රැපට තිබ්බා මොට්ටු
ඔය පිපිණු කුසුමක් කියලා රැවටුන සමනල්ලු මල් නෙමේ ඩෝ ඕවා නම් පොහොටු
Asanka Priyamantha
අනාත නිවසේ පිවිසුම් දොරටුව ළඟට
ගිහින් යවනවා ඇස් දෙක නොපෙනෙන දුරට
අම්මා තාත්තා කියලා කියන්න රටට
Sachini Nisansala · 3:33
සෑම දාම මන්... පෙනේවා කියා පතන්නම්
ආදරේට මන්... ඇසිපිය නොහෙලා ඉදන්
එන්නෙ නෑ වගේ වුනත්