Thotupola

Ane Oya

Sachini Nisansala · Ane Oya · 3:33

Music Intro මේ ආකාසේ පුරාම මන් සොයමී හැමදාම රූ නාරී තාරුකාව බැබලේදෝ මා ගාව සෑම දාම මන්... පෙනේවා කියා පතන්නම් ආදරේට මන්... ඇසිපිය නොහෙලා ඉදන් එන්නෙ නෑ වගේ වුනත් අනේ ඉතින් කෙසේ හිදින්ද මා නොසිතාම ඔබ ගැන නොසිතාම සාගරේ වගේ තරම් අගේ වුනත් කෙසේ ලබන්නදෝ ඔයාව අනේ ඔයා Music පෑව ඒ ආල හිනාව මන් දකිමී සද ගාව නුබ නැති මේ හැන්දෑව තනියම හැඩුනේ නොදැනීම පාලු රෑට මන්... ඔබ මා ලග යැයි සිතන් සිඹින්නම් ආදරේට දැන්... ඔබගේ සලුවක් වුනත් එන්නෙ නෑ වගේ වුනත් අනේ ඉතින් කෙසේ හිදින්ද මා නොසිතාම ඔබ ගැන නොසිතාම සාගරේ වගේ තරම් අගේ වුනත් කෙසේ ලබන්නදෝ ඔයාව අනේ ඔයා

Ane Oya lyrics · Sachini Nisansala