Thotupola

Amme Man Sura Loketa Ekkaran (Muthu Ahura Teledrama)

Sithara Madushani

අම්මේ මං සුර ලෝකෙට එක්කරන් යන්න එනකල් පුංචි දෝණි අද තනිවීලා ලෝකේ පුරා සොයමි ඇස් රතු වෙනකල් හඬලා එන්නකෝ අම්මා එනතුරා ඔබේ දූ හඩනවා තුරුළු කරගන්නට අම්මා අදවත් එන්නේ නැද්ද සිහිනේ ඔයා තමා ජීවිතේ ඇති තුරා ලෝකේ හොයන එකම දේ අම්මගේ සෙනෙහෙන් මිල කල හැකිද කවදාවත් අතන නොවේ, මෙතන නොවේ, ඔතන ඇති මගේ රත්තරන් අම්මා ඔබම තමා අම්මේ මං සුර ලෝකෙට එක්කරන්... අම්මා අදවත් එන්නේ නැද්ද... මගේ ජීවිතේට වැඩියෙන් වටින අම්මා හොයලා දෙන්න දෙවියනි

Amme Man Sura Loketa Ekkaran (Muthu Ahura Teledrama) lyrics · Sithara Madushani