Thotupola

Amawaka

King Lotuss, DILU Beats · The First Album · 4:26

මෙහි සටන් කරද්දී අවි ආයුධ ඕනෙමයි තාම අතීතය මතක් කරද්දී මතක කලින් තිබු මූණමයි කෙනෙකුට මත් Drawයක් වෙනදෙයක් තවෙකුට සුවඳ දූපමයි ඔය එකෙක්වත් ඇහුවෙ නැ මං හොඳින්ද කියා ඇහුවෙම ඕප දූපමයි ඕන්නෝකමයි මම හුරු වුනෙ මට දුක හිතුනම ලියන්න මේවා අපි දෙන්නගෙ ඉතිහාසෙ නෙවෙයි මෙතන කතාව කියන්න ඕන්නැහැ ඒවා සැනසේවා මං මගේ සැනසීම හෙව්වෙ සංගීතෙ තුලින් කාට ආදරෙයි කිව්වත් හැමෝම තමන්ටයි ආදරෙ මුලින් ඉමු දුරින් දෙ පැත්තට වී මම අද මුහුණ දෙමි ඇත්තට නුබෙ දිවි නම් වී කරල දෑ කැත්තට හසුවී අවසානේ නැති උනා නැත්තට මගෙ කැමැත්තට නෙවෙයි ආවේ මම සූදානම් හැරදා යන්න අවසන්ම හුස්ම වැටෙන කල් වෙනවා මට ඉවසන්න ඉමු දුරින් දෙ පැත්තට වී මම අද මුහුණ දෙමි ඇත්තට නුබෙ දිවි නම් වී කරල දෑ කැත්තට හසුවී අවසානේ නැති උනා නැත්තට මගෙ කැමැත්තට නෙවෙයි ආවේ මම සූදානම් හැරදා යන්න අවසන්ම හුස්ම වැටෙන කල් වෙනවා මට ඉවසන්න මේ රාත් රිය මා කෙරේ එලිය දුන් ඒ සඳේ ආකාසයේ නෑ ඒ ඒ චන්dra යා කෙරේ කලු වලා පා කෙරේ ආකාසයේ අමාවක රෑක පාලුවේ අඳුර මට දුන්නු හාදුවේ මතකය ඈත අම්බරේ සිහිවී ගොලු උනා පුර හඳ තාම වාරණේ මේකද සාධාරණේ ඇයිද සඳ නාව කාරණේ සිතිමී රෑ පුරා තාම මාව මතක් වෙනවද මට වගේම එහේම වෙනවද ඇස් ඉදිරියෙ එක සැරයක් මැවෙන්න සැවීව නැවත ගේනවද හිත ගේන වද මම ඉවසන්නම් දෙයක් විමසන්නම් නුඹගෙ ඉරණම අවසන් නම් ඔතන ඉද්දි මාව පේනවද තිරිවානා ගල් බොහොමයක් මැද දුටු දිය මන්තිය ඇතැම් විට මඟ ඇරෙන්නැති උබට ජීවිත පන්තිය මට අදටත් උබ එක්ක තරහක් හිතෙන්නෙ එක තැනයි බන් ඇයි අපෙන් ගන්න ඕන පලිය උබෙන් අරගත්තෙ පෙම් වන්තිය මට ගායකයෙක් වෙන්නට කියලා මට ලන් උනා ඒ පොරොන්දු මං තාමත් රකිනවා තැනකදි මං අතරමං උනා එක දිනකදි මම වේදිකාව අබියස ඉද්දී ඇමතුමකින් කෙනෙක් උබෙ මරණය ගැන මට කිව්වා ඒ ඇමතුම අවසන් උනා එතනදි ඇස් ඇරුනා හිත අනත්තයේ සැරි සැරුනා සින්දුවක් නිසා මඟ හැරුනා වූ මලක් අකාලයේ මැරුණා මම දන්නවා ඔයා ගියේ මේක වෙනව කියා දැන දැනමයි මගේ කෙල්ලගෙන් අහපන් බොරුනම් වැඩිපුර කියෙව්වෙම උබ ගැනමයි අමාවක රෑක පාලුවේ අඳුර මට දුන්නු හාදුවේ මතකය ඈත අම්බරේ සිහිවී ගොලු උනා පුර හඳ තාම වාරණේ මේකද සාධාරණේ ඇයිද සඳ නාව කාරණේ සිතිමී රෑ පුරා

Amawaka lyrics · King Lotuss, DILU Beats